இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් තවත් ආයුධ රැසක් සොයා ගැනේ

Published on: 2010-11-19 18:34:42
පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් තවත් ආයුධ රැසක් සොයා ගැනේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්, වෙල්ලමුල්ල වයික්කාල්  ප්‍රදේශයෙහි සිදුකල සෝදිසි මෙහෙයුමකදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කර වලදා දැමූ අවි ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.

පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ ප්‍රමුක කණ්ඩායමක් විසින් මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.

සොයාගත් ආයුධ තොගය අතර,


     
කි.ග්‍රෑ 12.5 ක්ලේමෝ බෝම්බ
10
කි.ග්‍රෑ 2.5 ක්ලේමෝ බෝම්බ
03
ආර්පීජී බූස්ටර්ස්
36
මිමි 60 මෝටාර් බෝම්බ
23
එල්ටිටීඊ නිෂ්පාදිත අත් බෝම්බ
26
මිමි 81 මෝටාර් බෝම්බ
06
ආර්පීජී බෝම්බ
03
ප්පින් ස්වීච
42
මිමි 130 බෝම්බ
01
මිමි 100 බෝම්බ
01
එල්ටීටීඊ විසින් නිෂ්පාදිත බබා මෝටාර් බෝම්බ
01
නො. 06 පීඩන මුදාහැරීමේ ස්වීච
15
මිමි 12.7 පතුරම්
500
මිමි 7.62 එම්පීඑම්ජී පතුරම්
1710
මිමි 7.62 X 54 පතුරම් සම්බන්දක
227(පතුරම් සමග )
මිමි 9 X 18 පිස්තෝල පතුරම්
1280
මිමි 14.5 පතුරම් සම්බන්දක
11

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை