இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාගයක්

Published on: 2019-08-02 15:35:50
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයෙන් විශේෂ පරිත්‍යාගයක්
ශ‍්‍රි ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරි ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් 2019 ජූලි මස 31 වන දින නායක ගුවන් භට සෙනවිරත්න එස් ඒ ඩී හට රෝද පුටුවක් පරිත්‍යාග කිරීම ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී සිදු කරන ලදී.

මෙම රෝද පුටුව නායක ගුවන් භාට සෙනවිරත්නගේ ආබාධිත මවගේ පරිහරණය පිණිස පරිත්‍යාග කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை