இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සම්පත් බැංකුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකටය රෝද පුටු පරිත්‍යාග කෙරේ

Published on: 2019-08-26 10:26:30
සම්පත් බැංකුවෙන් ගුවන් හමුදා සේවා වනිතා ඒකකටය රෝද පුටු පරිත්‍යාග කෙරේ
සම්පත් බැංකුව විසින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය වෙත රෝද පුටු පහක් ප‍්‍රදානය කිරීම2019 අගෝස්ත මස 21 වන දින ගුවන් හමුදා මූලස්ථාන සේවා වනිතා ඒකකයේදී පැවැත්විණි. බ්ම්පත් බැංකුවේ සමූහ ප‍්‍රධාන මානව සම්පත් නිළධාරී අරුණ ජයසේකර මහතා විසින් ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී මයුරී ප‍්‍රභාවී ඩයස් මහත්මිය විසින් මෙම පරිත්‍යාගයන් භාරදෙන ලදී.

මෙම රෝද පුටු ඉදිරියේදී අවශ්‍යතා සහිත පුද්ගලයින් හට පරිත්‍යාග කිරීමට නියමිත වෙයි.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை