இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව

Published on: 2019-08-26 10:31:39
ගුවන් හමුදා මූලස්ථාන මාසික ධර්ම දේශනාව
ගුවන් හමුදා මූලස්ථානය මගින් සංවිධානය කරනු ලබන මාසික ධර්ම දේශනාව බෝගහපුර දේවමිත්ත හිමිපාණන් විසින් 2019 අගෝස්තු මස 21 වන  දින ගුවන් හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී පවත්වන ලදී.  මෙම අවස්ථාවට ගුවන් හමුදා නිලධාරීන් සෙසු නිළයන් සහ සිවිල් සේවක මහත්ම මහත්මීන් පිරිසක් සහභාගී වූහ.

මෙම මස මාසික ධර්ම දේශනය සංවිධානය කිරීම කොලඹ ගුවන් හමුදා කඳවුරු රෝහල, දන්ත වෛද්‍ය ඒකකය, යාන්ත‍්‍රික ප‍්‍රවාහන නඩත්තු අංශය සහ ක‍්‍රීඩා අංශය එක්ව සිදු කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை