இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 62 වන සංවත්සරය සමරයි

Published on: 2019-09-09 12:34:10
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 62 වන සංවත්සරය සමරයි
අංක 02 ප‍්‍රවාහන ගුවන් යානා බලඝණය සිය 62 වන සංවත්සරය 2019 සැප්තැම්බර් මස 01 වන දින සමරන ලදී.62 වන සංවත්සරය සමරමින් බලඝණයේ සේවයේ යෙදී සිටියදී දේශය වෙනුවෙන් තම ජීවිතය පරිත්‍යාග කල ගුවන් විරුවන් සිහිපත් කරන ලදී.සංවත්සර දින සැමරුම් වඩසටහන් මාලාව යටතේ සංවත්සර දින පෙළපාලිය අණදෙන නිළධාරී වින්ග් කමාන්ඩර් එස්ඒපීටි පියරත්න විසින් නිරීක්‍සනය කරන ලදී.

පසුව මීගමුව ශ‍්‍රී ශෝභාරාම විහාරස්ථානයේ ශ‍්‍රමදාන ව්‍යාපාරයක් සහ දානමය පිංකමක් සිදු කරන ලදී.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை