இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

රේඩාර් නඩත්තු පක්ෂාංගය එහි 10 වන සංවත්සරය සමරයි

Published on: 2019-09-27 09:46:32
රේඩාර් නඩත්තු පක්ෂාංගය එහි 10 වන සංවත්සරය සමරයි
ශ‍්‍රී ලංකා කටුනායක කඳවුරේ රේඩාර් නඩත්තු පක්ෂාංගය සිය 10 වන සංවත්සරය පසුගිය සැප්තැම්බර් මස 20 දින සමරනු ලැබීය. සංවත්සර සැමරුමට සමගාමීව අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩබ්ලිව්එම්ඒ වර්ණසූරීය මහතාගේ මඟ පෙන්වීම යටතේ බණ වැඩසටහනක් පක්ෂාංගයේදී පවත්වන ලදී.

සංවත්සර දිනය ආරම්භ කරමින් වැඩ පෙළපාලියක් පැවති අතර එය අණදෙන නිලධාරීයා විසින් පරීක්ෂා කරන ලදී.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை