இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීවරයා සිය දිවුරුම ලබාදෙයි

Published on: 2019-10-01 11:58:16
අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිලධාරීවරයා සිය දිවුරුම ලබාදෙයි
ඉදුරාම බඳවා ගන්නා ද අංක 71 ශිෂ්‍ය නිළධාරී පාඨමාලාව සඳහා අළුතින් බඳවාගත් ශිෂ්‍ය නිළධාරීවරයා 2019 සැප්තැම්බර් මස 25 වන දින සිය වෛද්‍ය පුහුණුව සඳහා බලපිටිය ජාතික රෝහල වෙත පිටත්ව යාමට පෙර සිය දිවුරුම ලබා දුන්නේය.

ගුවන් හමුදාධිපති එයාර් මාර්්ෂල් සුමංගල ඩයස් මහතා ඉදිරියේ සිය දිවුරුම ලබා දුන් නව ශිෂ්‍ය නිළධාරිවරයා හට ගුවන් හමුදාධිපතිතුමන් සිය සුභාශිංසන එක් කළේය. ප‍්‍රධාන බඳවා ගැනීමේ නිළධාරී එයාර් කොමඩෝර් අමල් විමලරත්න මෙමඅවස්ථාවට සහභාගී විය.

நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை