இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

නැබීබියානු ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-11-01 12:14:37
නැබීබියානු ආරක්‍ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි නැබීබියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත බ්‍රිගේඩියර් ටයිටස් සයිමන් මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 24 වන දින ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක් සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.

දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை