இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සැම්බියානු ආරක්‍ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි

Published on: 2019-11-01 12:16:20
සැම්බියානු ආරක්‍ෂක උපදේශක තුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ඉන්දියාවේ නවදිල්ලි හි පිහිටි සැම්බියානු තානාපති කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක බ්‍රිගේඩියර් ජෙනරාල් ස්ටීවන් සිමසන්දු මහතා හා ශ‍්‍රී ලංකා ගුවන් හමුදාධිපති තුමන් අතර හමුවක් පසුගිය ඔක්තෝම්බර් මස 24 වන දින ගුවන් හමුදා රත්මලාන ඊගල්ස් ලේක් සයිඞ් උත්සව සහ සම්මන්ත‍්‍රණ ශාලාවේදී සිදුවිය.

දෙපාර්ශවය අතර සුහද කථාබහකින් අනතුරුව හමුව සිහිපත් වීම පිණිස සමරු තිළිණ හුවමාරු කරගැනීමක්ද සිදු කරන ලදී.


நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை