இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ සහතික ප්‍රධානය කිරීමේ උත්සවය මුලතිව් ගුවන් හමුදා කදවුරේදී

Published on: 2019-11-01 14:32:31
අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ සහතික ප්‍රධානය කිරීමේ උත්සවය  මුලතිව් ගුවන් හමුදා කදවුරේදී
අංක 9 ආපදා ආධාර සහ ප්‍රතිචාර කණ්ඩායම් පාඨමාලාවේ පුහුණුවන්නන් සඳහා සහතික ප්‍රධානය කිරීමේ උත්සවය ඔක්තෝබර් 25 මුලතිව් ගුවන් හමුදා කදවුරේ ආපදා කළමනාකරණ පාසලේදී පැවැත්විණි.

නිලධාරීන් හත් දෙනෙකු සහ ගුවන් භටයින් 23 දෙනෙකු මෙම අවස්ථාවේදී ඔවුන්ගේ සහතික ලබා ගත්හ.

ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ශ්‍රී ලංකා ගුවන් හමුදා මුලතිව් කඳවුරේ වැඩබලන අණදෙන නිලධාරී  වින්ග් කමාන්ඩර් ආර්ජීජේපී කොටින්කඩුව මහතා මෙම අවශ්ථාවට සහභාගී විය.ආපදා කළමනාකරණ පුහුණු පාසලේ අණදෙන නිලධාරී ස්කොඩ‍්‍රන් ලීඩර් පීඑම්බී මඩහපොල ,කදවුරේ සියලුම නිලධාරීන් සහ සෙසු නිලයන් මෙම අවස්ථාවට සහභාගී වූහ.


நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை