இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

"රණවිරු රියල් ස්ටාර්" ඉදිරියටම

Published on: 2010-12-09 16:25:38
රියැලිටි තරග කලාවට නවමු අත්දැකීමක් එක්කල "රණවිරු රියල් ස්ටාර්" හි දෙවන තරග අදියරය පසුගිය 26 සහ 28 වෙනි දින නිමාවට පත්විය.

ත්‍රිවිධ හමුදා නියෝජනයෙන් තරගකරුවන් 100 දෙනෙකු තුන්වන තරග අදියරය සඳහා තම හැකියාවන් ඉදිරිපත් කිරීමට සුදානමින් සිටින අතර අග්‍රගන්‍යය සංගීතවේදීන් වන ජගත් වික්‍රමසිංහ මහතා, චම්පා කල්හාරි මහත්මිය සහ ජනනාත් වරකාගොඩ යන මහත්ම මහත්මීන් අවසන් අදියරේ තරගකරුවන් සඳහා විනිශ්චය ලබාදීමට සුදානමින් සිටියි.  

ගුවන් හමුදාව, 15 දෙනෙකුගෙන් සමන්විත අති දක්ෂ සහජ කුසලතාවන්ගෙන් හෙබි තරගකරුවන් පිරිසක් ඉදිරි තරග වටයේදී තරග වැදීමට නියමිතය.





நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை