இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

අම්පාර සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක්

Published on: 2020-05-12 14:52:05
අම්පාර  සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
අම්පාර  සහ පලාලි ගුවන් හමුදා කදවුරු මගින් ලේ දන්දීමේ වැඩසටහනක් පසුගිය මැයි මස 05 වන දින යාපනය ශික්ෂන රෝහල් ලේ බැංකුව හා කඳවුරු වෛද්‍ය ඒකකය එක්ව  සිදුකරන ලදී. සේවා පුද්ගලයින්ගේ සහභාගිත්වයෙන් පැවති මෙම වැඩසටහන උද්ගතවී ඇති කොවීඩ් 19 රෝග තත්වයට සහයක් ලබාදීමක් වශයෙන් පවත්වන ලදී.

අම්පාර ගුවන් හමුදා කදවුර

පලාලි ගුවන් හමුදා කදවුරු

join-air-force
நிகழ்ச்சிகள்
  • SLAF Rescue Mission
  • Annual Pre-School Concerts 2019
  • School Application List
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை