இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ගුවන් හමුදා කදවුරු සිසාරා

Published on: 2011-04-19 17:24:05
සිංහල හින්දු අලුත් අවුරුදු අසිරිය ගුවන් හමුදා කදවුරු සිසාරා
උදාවූ සිංහල සින්දු අලුත් අවුරුද්ද සැමරීම සදහා දීපව්‍යාප්ත ගුවන් හමුදා කදවුරුහිදී සියළුම නිලධාරීන් ඇතුළුව සිවිල් හා සෙසු නිලයන්ගේ සහභාගීත්වයෙන් උත්සවාකාරයෙන් පවත්වන ලදී.පාරම්පරික ඇදුමින් සැරසී චාරිත්‍ර වාරිත්‍ර වලට අනුකූලව කුඩා මහලු සමදෙනාම එකා මෙන් එක්ව සියළුම අවුරුදු ක්‍රීඩා හා තරග ඉසවු ඉදිරිපත් කිරීම විශේෂත්වයකි.

මෙම උත්සව මාලාවේ ප්‍රධානතම අවුරුදු උත්සවය ගුවන් හමුදාදිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේව්ක්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් කොලඹ ගුවන් හමුදා කදවුරේදී පසුගියදා පැවැත්විනි.

සියළුම අවුරුදු උත්සවයන්හි ඡායා රූපයන් මෙමගින් ලභා ගත හැක.
நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை