இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ආධාරයෙන් අලි පැටවුන් දෙදෙනෙකු ගුවනින් චෙක් රාජ්‍යයට

Published on: 2012-10-08 15:53:26
ගුවන් හමුදාවට අයත් ගුවන් යානයක් ආධාරයෙන් අලි පැටවුන් දෙදෙනෙකු ගුවනින් චෙක් රාජ්‍යයට
චෙක් ජනරජය හා ශ්‍රී ලංකාව රජය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා එරට ඉල්ලීමක් අනුව අලි පැටව් දෙදෙනෙකු 2012 ඔක්තෝම්බර් මස 06 වන දින ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් චෙක් රාජ්‍ය බලා පිටත් කර යැවීය.විශේෂිත වූ අශ්වයින් දෙදෙනෙකු, හිපපොටේමස් දෙදෙනෙකු හා කබර විශේෂයක් මෙරටට චෙක් රාජ්‍යය විසින් පරිත්‍යාග කරන අතර එම සතුන් ඔක්තෝම්බර් මස 11 වන දින මෙරටට රැගෙන ඒමට නියමිතය.

 


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை