இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

චෙක් රාජ්‍යයේ පරිත්‍යාගයක් වූ සත්ව විශේෂයන් තුනක් ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් මගින් මෙරටට

Published on: 2012-10-11 18:21:04
චෙක් රාජ්‍යයේ පරිත්‍යාගයක් වූ සත්ව විශේෂයන් තුනක් ගුවන් හමුදාවට අයත් ගුවන් යානාවක් මගින් මෙරටට
චෙක් ජනරජය හා ශ්‍රී ලංකා රජය අතර මිත්‍රත්වය වර්ධනය කිරීම සදහා එරට ඉල්ලීමක් අනුව අලි පැටව් දෙදෙනෙකු පසුගිය දා (2012 ඔක්තෝම්බර් මස 06 වන දින)ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් චෙක් රාජ්‍ය බලා පිටත් කර යැවීය. විශේෂිත වූ අශ්වයින් දෙදෙනෙකු, හිපපොටේමස් දෙදෙනෙකු හා කබර විශේෂයක් මෙරටට චෙක් රාජජ්‍ය විසින් පරිත්‍යග කිරීමට නියමිතව තිබූ අතර අතර එම සතුන් අද මධ්‍යහනයේදී බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපල වෙත ගුවන් හමුදාවට අයත් සී-130 හර්කියුලීස් වර්ගයේ ගුවන් යානාවක් ආධාරයෙන් ලගා විය.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை