இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී

Published on: 2012-10-11 18:28:29
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
පිළියන්දල වැවල ශ්‍රී සද්ධර්මාලෝක ධර්ම නිකේතනාධිපති විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය පාද පිටිගල ගුණරතන ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2012 ඔක්තොබර් 10)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්,ගුවන් හමුදා නිලධාරීන්,සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත් මීන් ද මේ අවස්ථාවක එක් විය.


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை