இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා ගුවන් කාන්තාවන් රගර් හා ක්‍රිකට් ජාතික කණ්ඩායම් නියෝජනය කරයි

Published on: 2012-10-18 13:27:45
ගුවන් හමුදා ගුවන් කාන්තාවන් රගර් හා ක්‍රිකට් ජාතික කණ්ඩායම් නියෝජනය කරයි
ඉංදියාවේ පුනේ හි පැවැත් වීමට නියමිත ආසියානු ශූරතාවලිය සදහා ශ්‍රී ලංකාව නියෝජනය කරන සංචිතය සදහා ගුවන් හමුදා රග්බි ක්‍රීඩිකා නායක ගුවන් භට අත්තනායක ඒ එම් පී තේරී පත් වී අත.

තවද,ගුවන් හමුදා කාන්තා සංචිතයේ ගුවන් කාන්තාවන් 05 කු ලෝක කුසලාන 20-20 කාන්තා තරගාවලිය සදහා ඉදිරිපත් වන ජාතික කාන්තා ක්‍රිකට් කණ්ඩායමට තේරී පත් වී ඇත.

ගුවන් කාන්තා    දිලානි මනොදරා
ගුවන් කාන්තා    චමරි අතපත්තු
ගුවන් කාන්තා    යසොදා මෙන්ඩිස්
ගුවන් කාන්තා    ෂ්‍රිපාලී වීරක්කොඩි
ගුවන් කාන්තා    චමති සෙනෙවිරත්න



நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை