இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ජාතික තත්ව වාර්තා සතිය සමරයි

Published on: 2012-10-18 15:27:32
ජාතික තත්ව වාර්තා සතිය සමරයි
ජාතික තත්ව වාර්තා සතිය යෙදුනු 2012 ඔක්තෝම්බර් මස 08-14 ඇතුලත ගුවන් හමුදාව විශේෂ උනන්දුවක් දක්වමින් විවිධ වැඩසටහන් මාලාවක් සතිය පුරාවට "නාස්තිය අවම කරගනිමින් වැඩි ප්‍රතිලාබ ලබමින් සම්මත නිපුනතාවය වැඩිකිරීම" යන තේමා පාටය කරගනිමින් විවිධ කදවුරුවලදී පවත් වනු ලැබීය.

ගුවන් හමුද්හධිපති තුමන්ගේ මග පෙන්වීම යටතේ සැම කදවුරකම "Q"ධජය එසවූ අතර ග්වන් හමුදා විධායක තත්ව පරීක්ෂන හා සහතික කාර්යාල මසින් දැනුවත් කිරීමේ වැඩසටහන් රැසක් කදවුරු වලදී පවත්වනු ලැබීය.

Hoisting of Q Flag



Awareness Training Programms


நிகழ்ச்சிகள்
  • The 9 Day Revolution @ IDH
  • Marshal of The Sri Lanka Air Force Roshan Gunathileke Visits SLAF Establishments
  • Sri Lanka Air Force Blood Donation Campaign
  • Role of the SLAF against of Covid-19
  • Contribution of the Armed Forces to the Suppression of Covid-19
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை