இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව නිමවේ

Published on: 2012-11-07 22:18:34
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව නිමවේ
කණිෂ්ට අදිකාරී ලත් නිලධාරින්ගේ තත්ව වර්ධන පාටමාලාව සාර්තකව දිඅතලාව කදවුරේදී සාර්තකව නිමවේ.

නායකත්වය පිලිබදව දේශන ඇතුලුව තත්ව වර්ධනයට අදාල දේශන හා ක්‍රියාකාරමකම් වලින් මෙම පාඨමාලාව සමන්විත විය.මෙම පාඨමාලාව අවසානයේ රාත්‍රී භෝජන සංග්‍රහයක් ද අණදෙන නිලධාරී තුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත් වින.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை