இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා වීරවිළ කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය

Published on: 2013-02-19 08:53:45
ගුවන් හමුදා වීරවිළ කදවුරේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනය
ගුවන් හමුදා වීරවිළ කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එම්.ඩී.ජේ වාසගේ මගපෙන්වීම යටතේ සර්ව රාත්‍රික පිරිත් සජ්ජායනාවක් හා දානමය පුන්‍ය කර්මයක් 2013 පෙබරවාරී මස 15-16 යන දෙදින තුලදී කදවුරු පරිශ්‍රයේදී පැවැත්විණ.

වීරවිල ප්‍රදේශයේ රාජ්‍ය නිලධාරීන්ද, කදවුර අවට ප්‍රදේශවාසීන් හා ගුවන් හමුදා සේවා පුද්ගලයින් ඇතුළු පවුලේ සාමාජිකයඉන්ද මේ අවස්ථාවට එක් විය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை