இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 මධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන

Published on: 2013-02-21 13:03:43
ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 මධ්‍ය දැනුවත් කිරිමේ වැඩසටහන
ගුවන් හමුදා 62 වන සංවත්සරයට සමගාමීව 14 වන වරටත් පවත්වන “ගුවන් හමුදා පාපැදි සවාරිය 2013 ” පිලිබදව මධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනක් 2013 පෙබරවාරි මස 20 වන දින ගුවන් හමුදා මුලස්ථාන ශ්‍රවණාගාරයේදී පැවැත් වින.

මෙම තරගාවලිය සදහා ප්‍රධාන අනුග්‍රාහකත්වය එල්.ජී අබාන්ස් ආයතනය දරනු ලබන අතර විද්‍යුත් මාධ්‍ය අනුග්‍රාහකත්වය ශ්‍රී ලංකා රූපවාහිනී සංස්ථාව (අයි නාලීකාව ) ලබා දෙනු ඇත.

මෙහිදී අනුග්‍රාහක චෙක් පත එල්.ජී අබාන්ස් ආයතනයේ වෙළද කළමනාකරු වන චන්දන පතිරන මහතා විසින් ගුවන් හමුදා පාපැදි සංගමයේ සභාපති එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල මහතා හට ප්‍රධානය කරනු ලැබීය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை