இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල් දරුවන් අධ්‍යාපන චාරිකවක

Published on: 2013-02-26 13:14:47
ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල් දරුවන් අධ්‍යාපන චාරිකවක
ගුවන් හමුදා මඩකලපුව කදවුරු පෙර පාසල සිංහල හා දෙමල භාෂා ද්විත්වයෙන්ම සමන්විත වන අතර පසුගියදා එහි ඉගෙනුම ලබන දරුවන්  ඓතිහාසික පොලොන්නරු පුරවරයේ අධ්‍යාපන චාරිකාවක නිරත විය.අනතුරුව පාසි කුඩා මුහුදු තීරයේද සංචාරයක නිරත වු කුඩා දරුවන් චාරිකාව පුරාවටම විනෝදය මෙන්ම අධ්‍යාපනික වටිනකමක් ද ලබා ගැනීමට සමත් විය.


நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை