இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව

Published on: 2013-02-27 08:52:15
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ වාර්ෂික සමුළුව
ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ වාර්ෂික මහා සභා රැස්වීම 2013 පෙබරවාරී මස 20 වන දින තුම්මුල්ල නිලධාරී නිවස්නයේදී පැවැත් වින.මෙම අවස්ථාව සදහා ගුව හමුදා කදවුරු නියෝජනය කරමින් සේවා වනිතා සභාපතිනියන් හා නිලධාරීන් මේ අවස්ථාවට එක් විය.

සමුළුවේ වඩකටයුතු සේවා වනිතා ඒකක්යේ තේමා ගීතය ගායන කිරීමත් සමගම ආරම්භවිය.අනතුරුව පිළිගැනිමේ කතාව ගුවන් හමුදා සේවා වනිතා ඒකයේ සහකාර ලේකම් ස්කොඩ්‍රන් ලීඩර් ප්‍රසන්තිකා ද මෙල් සිදු කරන ලදී.අනතුරුව පසුගිය වසරේ සමුළු වාර්ථාව හා ගිණුම් වාර්ථාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නව නිලධාරී මණ්ඩලය තෝරාපත් කරගන්න ලදී.

2013 වර්ෂය සදහා නව නිලධාරී මඩුල්ල පහත සදන් වේ

සභාපතිනි            -   නීලිකා අබේවික්‍රම
උප සභාපතිනි      -   රොශානි ගුනතිලක
ලේකම්                -   චාමනි පතිරගේ
භාන්ඩාගාරික       -   සන්ජීවනි  කොටකදෙනිය

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை