இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

රෙජිමේන්තු නිලධාරින් සදහා මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව

Published on: 2013-02-28 11:30:01
රෙජිමේන්තු නිලධාරින් සදහා මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව
2013 පෙබරවාරි මස 18 සිට 22 දක්වා ගුවන් හමුදා දියතලාව කදවුරේ පැවති රෙජිමේන්තු නිලධාරින් 11 සදහා පැවති මෙහෙයුම් කුසලතාවයන් වර්ධනය කිරීමේ පුහුණු පාඨමාලාව පසුගියදා සාර්ථකව නිමා විය.

ගුවන් හමුදා දියතලාව කදවුරේ අණදෙන නිලධාරි ගෲප් කැප්ටන් ඩබ්.ඩබ්.පී.ඩී ප්‍රනාන්දුගේ මගපෙන්වීම යටතේ මෙම පාටමාලාව නිලධාරි අනදෙන පුහුණු විංග් කමාන්ඩර එස්.පී.වී.කේ සේනාධීර විසින් මෙහෙයවනු ලැබීය.

நிகழ்ச்சிகள்
  • Sinhala Tamil New Year
  • Jeewitayata Idadenna
  • SLAF Celebrates 68th Anniversary
  • Colombo Air Symposium 2019
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை