இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී

Published on: 2013-02-28 11:33:10
සුමධුර ධර්ම දේශණයක් ගුවන් හමුදා මුලස්ථානයේදී
ගල්දූව ආරන්‍යධිපති පූජ්‍ය පාද කහගොල්ල සෝමවංශ ස්වාමීන් වහන්සේ විසින් සුමදුර ධර්ම දේශනයක් ඊයේ (2013 පෙබරවාරි 27)ගුවන් හමුදා මුලස්තානයේදී පැවැත් වින. මේ අවස්ථාව සදහා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමජිකයින්,ගුවන් හමුදා නිලධාරීන්,සෙසු නිළයන් හා සිවිල් මහත්ම මහත් මීන් ද මේ අවස්ථාවක එක් විය.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை