இலங்கை விமானப்படை
வானத்தில் பாதுகாவளர்கள்

නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහන

Published on: 2013-03-01 17:38:16
නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහන

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ හෙලිටුවර්ස් සාමාජික සාමාජිකාවන් සඳහා නායකත්ව හා කණ්ඩායම් සහයෝගිතා සංවර්ධන වැඩසටහනක් 2013 පෙබරවාරි මස 23 සිට 25 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදාව මොරවැව කඳවුරේදී රෙජිමේන්තු විශේෂ බලකාය මගින් පවත්වන ලදී. මේ සඳහා නිලධාරීන් හතර දෙනෙකු සහ සෙසු නිලයන් 32 සහභාගී වන ලදී.

පුද්ගලික හැකියාවන් වර්ධනය, දරා ගැනීම හා අධිෂ්ඨාන පුහුණුව, භාධක තරණය සහ කණ්ඩායම් සහයෝගිතාව වර්ධනය සඳහා තවත් අංග රැසක් මෙහිදී පුහුණු කරන ලදී.

நிகழ்ச்சிகள்
சேவைகள்
பதிப்புரிமை @ 2017 - இலங்கை விமானப்படையின் தகவல் தொழிநுட்ப பிரிவு. அனைத்து உரிமைகளும் பாதுகாக்கப்பட்டவை