ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය - 2022
අන්තර් ඒකක මල්ලවපොර ශූරතාවලිය 2022 ජූනි 06 සිට ජූනි 08 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි.පිරිමි ශූරතාව කොළඹ ගුවන් හමුදා කඳවුර විසින් දිනා ග...
වැඩිදුර..
වාර්ෂික ගුවන් ගමන් ආරක්ෂණ පෝස්ටර් තරඟයේ ජයග්රාහකයින්ට ත්‍යාග ප්‍රධානය කෙරේ
ගෲප් කැප්ටන් පූජන ගුණතිලක මහතාගේ ප්‍රධානත්වයෙන් ගුවන් ගමන් ආරක්‍ෂාව පිළිබඳ විධාන පරීක්ෂක කාර්යාලය විසින් අද (2022 ජූනි 08) ගුවන් හමුදා මූලස්ථානයේදී ග...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය රෝදපුටු පරිත්‍යාග කරයි
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මිය විසින් අද (2022 ජූනි 08) දින කොළඹ ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදා සාමාජිකයින්ගේ සුදුසු...
වැඩිදුර..
පකිස්තාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාල නියෝජිත පිරිසක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
එයාර් කොමඩොර් අක්තාර් ඉම්රාන් සද්දෝසායිගේ ප්‍රධානත්වයෙන් පකිස්ථාන ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ (NDU) සාමාජිකයින් 17 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් අ...
වැඩිදුර..
‘ගුවන් මිතුදම්’ ව්‍යාපෘතියේ 34 වැනි අදියර දියතලාවේදී සාර්ථකව අවසන් කෙරේ
“ගුවන් මිතුදම්” ව්‍යාපෘතියේ 34 වන අදියර ඊයේ (2022 ජුනි 06) දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මඟපෙන්...
වැඩිදුර..
"ගුවන් මිතුදම්" ප්‍රජා ව්‍යාපෘතියේ 33 වන අදියර අහංගමේදී සාර්ථකව අවසන් කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා කොග්ගල කදවුර මගින් ඊයේ (2022 ජූනි 06) අහංගම කොරහඩිගොඩ සුනාමි ග...
වැඩිදුර..
2022 ලෝක පරිසර දිනය වෙනුවෙන් ගුවන් හමුදාව වගා සංග්‍රාමයක් දියත් කරයි
ලෝක පරිසර දිනය, පාරිසරික මහජන ප්‍රවේශය සඳහා වන විශාලතම ගෝලීය වේදිකාව වන අතර 1973 සිට ජුනි 5 වන දින ලොව පුරා මිලියන සංඛ්‍යාත ජනතාවක් විසින් සමරනු ලැබේ.ගෝ...
වැඩිදුර..
70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාව - 2021/2022 ශ්‍රී ලංකා ගුවන් හමුදා පිරිමි සහ කාන්තා කණ්ඩායම් දිනා ගනී
70 වැනි ජාතික ජීවිතාරක්ෂක ශූරතාවලිය - 2021/2022 ශ්‍රී ලංකා ජීවිතාරක්ෂක සංගමය විසින් සංවිධානය කරන ලද අතර එය 2022 ජුනි 03 සහ 04 යන දිනයන්හිදී ශ්‍රී ජයවර්ධනපුර පිහ...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුර "හොඳම උද්‍යාන සංකල්පය" ප්‍රවර්ධනය කරයි
පවතින ආර්ථික අර්බුදය හේතුවෙන් ඉදිරියේදී ඇතිවිය හැකි ආහාර හිඟය සඳහා පියවරක් ලෙස ගුවන් හමුදා ආයතන තුළ කෘෂිකාර්මික වැඩසටහන් ක්‍රියාත්මක කරන ලෙස ගුව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ පැවති නිවේදන පුහුණු වැඩමුළුව සාර්ථකව අවසන් කෙරේ
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ මාධ්‍ය අධ්‍යක්ෂකය විසින් නිවේදන හැකියාව ඇති පුද්ගලයින් සඳහා 2022 අප්‍රේල් 25 සිට 29 දක්වා දින පහක වැඩමුළුවක් Sri Lanka Broadcasting Corporation (SLBC) හ...
වැඩිදුර..
රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගනියි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 4 බලඝණයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 02) පැවති අතර එහිදී ගෲප් කැප්ටන් කේඒඩීඒසී කුරුවිට විසින් ...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපුව කදවුර ලේ දන්දීමේ වැඩසටහනක් සංවිධානය කරයි
ගුවන් හමුදා මඩකලපුව කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ඩබ්.එම්.ඩී.ජී.සී.පී.කේ වර්ණසූරිය ගේ මගපෙන්වීම යටතේ මඩකලපුව ශික්ෂණ රෝහලේ ලේ බැංකුව සමග එක්ව රෝ...
වැඩිදුර..
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයට නව අණදෙන නිළධාරීවරයෙක්
චීන වරාය ගුවන් හමුදා විද්‍යාපීඨයේ කනිෂ්ඨ අණ හා මාණ්ඩලික විද්‍යාලයේ නව අණදෙන නිළධාරී වැඩ භාර ගැනීම ඊයේ (2022 මැයි 04) පැවැත්වුණු අතර එහිදී අණදෙන නිලධාරී ...
වැඩිදුර..
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 32 වන අදියර වීරවිලදී සාර්ථකව නිම කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ ගුවන් හමුදා වීරවිල කදවුර මගින් කතරගම ජනාධිපති මහා විද්‍යාලයේදී "ගුවන...
වැඩිදුර..
ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය සිය 09 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 61 දරන බලපංතිය අද (2022 මැයි 06) දින සිය 9 වන සංවත්සරය සමරන ලදී. මෙම බලපංතිය 2013 මැයි 06 වන දින ස්ථාපිත කරන ලද අතර VVIP/VIP සහ ...
වැඩිදුර..
අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය - 2022
2022 අන්තර් ඒකක බොක්සිං ශූරතාවලිය 2022 මැයි 04 සිට 06 දක්වා කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවැත්විණි. මෙම වසරේ පිරිමි සහ කාන්තා යන දෙඅංශයෙන්ම සහභාගී වූවන...
වැඩිදුර..
කණුගහවැව ආදර්ශ ගම්මානයේ ඉදිකරන ලද අලි වැට ජනතා අයිතියට
කණුගහවැව ආදර්ශ ගම්මානයේ අලි වැට ව්‍යාපෘතිය අවසන් කර මහජනතාවට සහ වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව වෙත ඊයේ (2022 මැයි 10) දිනයේදී මොරවැව ගුවන් හමුදා කඳවුරු...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ‘වෙසක්’ සැමරීමට එක්වෙයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා ආයතන විසින් 2022 මැයි මස 15 සහ 16 යන දිනයන්හිදී ඔවුන්ගේ පරිශ්‍රයේදී විවිධ ආමිස පූජා පවත්වමින් බුදුන් වැඳපුදා ගනිමින් ‘වෙසක්’ සැම...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුර පරිසර හිතකාමී වෙසක් උත්සවයක් සංවිධානය කරයි
කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් ලසිත සුමනවීර මහතාගේ අධීක්‍ෂණය සහ මගපෙන්වීම යටතේ පරිසර හිතකාමී හරිත සංකල්පවලට ප්‍රමුඛත්ව...
වැඩිදුර..
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය සමරයි
ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ අංක 2 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය සිය 3 වන සංවත්සරය අද (2022 මැයි 17) සමරන ලදී. අණදෙන නිලධාරී විංග් කමාන්ඩර් ජීඩීඅයි සංජී...
වැඩිදුර..
කූරගල රජමහා විහාරයේ නව ඉදිකිරීම් විවෘත කිරීම සහ 2022 රාජ්‍ය වෙසක් ආගමික උත්සවය සඳහා ගුවන් හමුදාව එක්වෙයි
කූරගල රජමහා විහාරය නමින් හැඳින්වෙන පුරාණ බෞද්ධ ආරාමයට වසර 2300කට වැඩි ප්‍රෞඪ ඉතිහාසයක් ඇත. ප්‍රාග් ඓතිහාසික යුගය දක්වා දිවෙන දායාදයක් නිරූපණය කළ මෙම...
වැඩිදුර..
«
1
98
99
100
101
102
103
104
105
106
107
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි