ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ගුවන් හමුදාවට වෛද්‍ය උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
මෑතකදී සීඝ්‍රයෙන් ඉහළ යන කොවිඩ් -19 රෝගීන්ගේ ව්‍යාප්තිය අවම කිරීම සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නිලධාරින් ද සෞඛ්‍ය අංශ නිලධාරීන් සමඟ ක්‍රියාකාරීව �...
වැඩිදුර..
ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ප්රදානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් නිශ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ කොවිඩ් - 19 ආසාදිතයින් හට ප්‍රති�...
වැඩිදුර..
අංක 4 හෙලිකොප්ටර් බලඝණය සිය 56 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදාවේ අංක 4 හෙලිකොප්ටර් බලඝණය එහි 56 වන සංවත්සරය ඊයේ (2021 ජූනි 01) සමරනු ලැබීය.අංක 4 දරණ හෙලිකොප්ටර් බලඝණයේ අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් අ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා වීරවීල කඳවුර 43 වැනි සංවත්සරය සමරයි
1978 ජුනි 01 දින ආරම්භ කරන ලද ශ්‍රී ලංකා ගුවන් හමුදා වීරවිල කඳවුර එහි 43 වන සංවත්සරය ඊයේ (2021 ජූනි 01 දින) වත්මන් අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඩී ආර් ඩබ්ලිව් ජයව�...
වැඩිදුර..
රුසියානු ආරක්ෂක නියෝජිතතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ රුසියානු සමූහාණ්ඩු තානාපති කාර්යාලයේ යුධ, ගුවන් සහ නාවුක ආරක්‍ෂක නියෝජිත කර්නල් ඩෙනිස් අයි ෂ්කොදා මහතා තම සේවා කාලය අවසන් කර නික්ම ...
වැඩිදුර..
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරිම සදහා ගුවන් හමුදා බෙල් 412 හෙලිකොප්ටර් යානයක් යොදවයි
දිවයිනේ දැනට පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයකට බලපා ඇති ගංවතුර තත්ත්වය නිරීක්ෂණය කිරීම සඳහා අද (2021 ජූනි 04 වන දින) අංක 4 හෙලිකොප්ටර�...
වැඩිදුර..
නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වැඩ බාර ගනී
ශ්රී ලංකා ගුවන් හමුදාවේ නව විධායක ප‍්‍රධාන බළලත් නිලධාරියා වශයෙන් ඩී ඩී ඒ පී දිසානායක මහතා ඊයේ (2021 ජූනි 01) ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාපත�...
වැඩිදුර..
එක්ස්-ප්‍රෙස් පර්ල් නෞකාවේන් හානියට පත් වෙරළතීරය පිරිදුකිරිමේ වැඩසටහනක් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් භටයින්ගේ දායකත්වයෙන්
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ආරක්‍ෂක අමාත්‍යාංශය වෙත කළ ඉල්ලීමකට අනුව සහ ආරක්ෂක අමාත්‍යාංශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ලැබුණු නියෝග මත ගුවන් හමුද�...
වැඩිදුර..
කටුනායක සේවා වනිතා ඒකකය, මහරගම අපේක්ෂා රෝහලේහි පිළිකා රෝගීන් සඳහා නැවුම් හා වියලි සලාක ප්‍රධානය කෙරේ
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සේවා වනිතා ඒකකය මඟින් මැයි 26 දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි චාමිණි පතිරණ මහත්මියගේ මඟ පෙන්වීම යටතේ මහරගම අපේ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න නිවීමට ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා යොදා ගැනේ
කොළඹ වරායට ආසන්න මුහුදේ හදිසි ගිනි ගැනීමකට ලක්වූ සිංගප්පූරුවට අයත් එක්ස්ප‍්‍රස් පර්ල් නෞකාවේ ගින්න මැඩ පැවැත්වීම සඳහා අද (2021 මැයි මස 21 වන) දින ශ‍්‍ර�...
වැඩිදුර..
12 වන ජාතික රණවිරු සැමරුම් උත්සවය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන්
ශ්රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපති සහ ත්‍රිවිධ හමුදාවේ සේනාධිනායක අතිගරු ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අනුග්‍රහය යටතේ 12 වන ජාතික ...
වැඩිදුර..
ආරක්ෂක අමාත්‍යාංශය ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ අළුතින් ඉදිකරන ලද ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය වෙත ගෙන යයි
ශ්රී ජයවර්ධනපුර කෝට්ටේ අළුතින් ඉදිකරන ලද ආරක්‍ෂක මූලස්ථාන සංකීර්ණය වෙත ගෙන යන ලද ආරක්ෂක අමාත්‍යාංශය අද (2021 මැයි 18) උදෑසන ආරම්භ විය. ශ්‍රී ලංකා සන්නද...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් මුල්ලෙරියාව රෝහලේ ඉදිකෙරෙමින් පවතින වාට්ටු සංකීර්ණයේ තත්වය සොයා බැලීම සදහා නිරීක්ෂණ චාරිකාවක
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ අද (2021 මැයි 14) උදෑසන මුල්ලේරියාව මුලික රෝහලේ ඉදිකෙරෙමින් පවතින වාට්ටු සංකීර්ණයේ ඉදිකිරීම් ස්ථානයට �...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාවෙන් තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක්
ශ්රී ලංකා ගුවන් හමුදාව විසින් නිෂ්පාදනය කරන ලද තාප හියුම්කරණ ඔක්සිජන් චිකිත්සා ඒකකයක් ඊයේ (2021 මැයි 12 වන දින) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු ග�...
වැඩිදුර..
ගුවන් හමුදාවේ දායකත්වයෙන් කොවිඩ් -19 ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීම සදහා පියවර
කොවිඩ් -19 රෝග විනිශ්චය කරන රෝගීන්ගේ සංඛ්‍යාව සීඝ්‍රයෙන් ඉහළ යාමත් සමඟ ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණගේ උපදෙස් මත ශ්‍රී ලංකා ගුවන් හමු�...
වැඩිදුර..
ගුවන්පුර අලුතින් ප්‍රතිසංස්කරණය කරන ලද ක්ලිපර්ස් රූපලාවණ්‍යාගාරය ගුවන් හමුදාධිපති තුමන් විසින් විවෘත කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද දින (2021 මැයි 7) ගුවන් හමුදා කඳවුර ගුවන්පුර දී අලුතින් ප්‍රතිසං...
වැඩිදුර..
ශ්රී ලංකා පොලීසියට ඩ්‍රෝන යානා භාවිතා කරමින් රථවාහන කළමනාකරණ මෙහෙයුම් කිරීම සඳහා ගුවන් හමුදාවේ සහාය
මිනිසුන් රහිත ගුවන් යානා (යූඒවී) සහ ඩ්‍රෝන යානා මෙහෙයුම් ක්ෂේත්‍රයේ තාක්‍ෂණික පළපුරුද්ද ඇති ප්‍රමුඛ ආයතනයක් වන ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පොල�...
වැඩිදුර..
පිහිනුම් වාර්ථාවක් තැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදා පිහිණුමි ශූරයා පරිසර ඇමතිවරයාගේ ගෞරව සම්මානයට
නව ආසියාතික පිහිණුම් වාර්ථාවක් තැබූ ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවේ පිහිනුම් ශූරයෙකු වන කෝප්‍රල් රොෂාන් අබේසුන්දර මහතා ඇගයීමේ උත්සවයක් පරිසර අමාත්�...
වැඩිදුර..
නායක ගුවන් භට රොෂාන් අබේසුන්දර කෝප්‍රල් තනතුරට උසස් කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් 2021 අප්‍රේල් 11 වන දින තලෙයිමන්නාරමේ සිට ඉන්දියාවේ ධනුෂ්කොඩි දක්...
වැඩිදුර..
ගුවන් හමුදා 70වන සංවත්සරයට සමගාමීව කැබිතිගොල්ලෑව කණුගහවැව ගම්මානය ප්‍රතිසංස්කරණය කිරිමේ පළමු අදියර ජානාධිපති තුමන් විසින් ජනතා අයිතියට පත්කෙරේ
අතිගරු ජනාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක‍්‍රියාත්මක කරනු ලබන ”ගම සමග පිලිසඳර” වැඩසටහන් මාලාව යටතේ, 2020 දෙසැම්බර් මස 30 වන දින කැබිතිගොල්ලෑව, කණුගහවැව �...
වැඩිදුර..
ගින්නෙන් විනාශ වු කජිමාවත්තේ නිවාස අලුත්වැඩියා කිරිමේ කටයුතු සදහා ශ්‍රිලංකා ගුවන් හමුදාවේ සහය
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් ගුවන් හමුදාධිපති එයාර් මාෂල් සුදර්ශන පතිරන මහතාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව 2021 මාර්තු 15 වන දින අලුයම ඇතිවු දරුණු ග�...
වැඩිදුර..
«
1
99
100
101
102
103
104
105
106
107
108
344
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි