ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික කඳවුර සිය 43 වැනි සංවත්සරය සමරයි
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් කේඒපීඑස් කුරුවිට මහතාගේ මගපෙන්වීම යටතේ අද දින (2021 නොවැම්බර් 23) සිය 43 වන සංවත්සරය අභිමානවත් ...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව ගුවනින් බීජ බෝම්බ හෙලීමේ 06 වැනි මෙහෙයුම සිදු කරයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතාගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව, වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව, පේරාදෙණිය විශ්වවිද්‍යාල�...
වැඩිදුර..
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර මුලතිවුහිදී සාර්ථකව නිම කෙරේ
ගුවන් මිතුදම් ව්‍යාපෘතියේ 18 වන අදියර ඊයේ (2021 නොවැම්බර් 22) දින ගුවන් හමුදා මුලතිව් කඳවුරේදී ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මි...
වැඩිදුර..
මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය ආයතනයේ ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් රොහල් කාර්ය මන්ඩලය වෙත භාරදෙන ලදී.
ශ්රී ලංකා ගුවන් හමුදා කොළඹ කදවුර විසින් මුල්ලේරියාව ජාතික මානසික සෞඛ්‍ය විද්‍යායතනයේ,හි ප්‍රතිසංස්කරණය කරන ලද අංක 3 වාට්ටුව නිල වශයෙන් භාරදීම සහ ...
වැඩිදුර..
ඉතාලි ආරක්ෂක උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
ඉන්දියාවේ නවදිල්ලි නුවර පිහිටි ඉතාලි තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කපිතාන් ෆැබි‍්‍රසියෝ ෆල්සි මහතා 2021 දෙසැම්බර් 08 වෙනි දින ගුවන් හමුදා මූලස්ථා�...
වැඩිදුර..
ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ගුවන් හා නාවික උපදේශක, ගුවන් හමුදාපති හමුවෙයි.
ඉන්දියාවේ යුක්රේන තානාපති කාර්යාලයේ ආරක්‍ෂක ගුවන් හා නාවික උපදේශක කර්නල් වොලොඩිමියර් බකේ මහතා 2021 නොවැම්බර් මස 15 වන දින ගුවන් හමුදා මුලස්ථානයේදී ශ�...
වැඩිදුර..
ලෝක ආරක්ෂක සේවා රෙස්ලින් තරගාවලියට සහභාගීවන ගුවන් හමුදා ක‍්‍රිඩක ක්‍රීඩිකාවන් දිවයිනෙන් පිටත්ව යයි.
35 වන ලෝක ආරක්ෂක සේවා රෙස්ලින් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩකයින් හට ගුවන් හමුදාධිපති එ...
වැඩිදුර..
ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලියට ගුවන් හමුදා පැරෂුට් කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.
කටාර් රාජ්‍යයේ පැවැත්වෙන 44 වන ලෝක ආරක්ෂක සේවා පැරෂුට් තරගාවලිය සදහා ශ‍්‍රි ලංකාව නියෝජනය කිරීමට සුදුසුකම් ලැබු ශ‍්‍රි ලංකා ගුවන් හමුදා ක‍්‍රිඩක ක...
වැඩිදුර..
අනුරාධපුර ගුවන් හමුදා කඳවුර විසින් ලේ දන්දීමේ වැඩසටහනක් පවත්වයි.
අනුරාධපුර ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් අමිත ජයමහ මහතාගේ මගපෙන්වීම යටතේ 39 වන කඳවුරු දිනයට සමගාමීව උතුරු ගුවන් විධාන මූලස්ථානය සහ...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ නව අණදෙණ නිළධාරී වැඩ භාර ගනී.
මධ්‍යම අප‍්‍රිකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සදහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 06 කණ්ඩායමේ අණදෙණ නිළධාරී ලෙස කටයුතු �...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 15 පාඨමාලාව හදාරණ නිළධාරීන් අමතයි.
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා 2021 දෙසැම්බර් මස 04 වන දින ආරක්‍ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ අංක 15 පාඨමාලාව හදාරණ න...
වැඩිදුර..
ගුවන් හමුදා රෙජිමේන්තු විශේෂ බලකාය විසින් විදේශික අභ්‍යාසලාභීන් සඳහා සංග්‍රාමික සෙවිම් සහ මුදා ගැනීමේ පුහුණු අභ්‍යාසයක
ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් 2021 ඔක්තෝම්බර් 27 දින සිට 2021 නොවැම්බර් මස 26 වන දින දක්වා ගුවන් හමුදා රෙජි�...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 07 වන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.
මධ්‍යම අපි‍්‍රකාවේ එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදා රාජකාරීන් සඳහා යොදවා ඇති ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණයේ 07 වන කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි.මධ්�...
වැඩිදුර..
"ගුවන් මිතුදම්" ව්‍යාපෘතියේ 19 වනි අදියර වන්නි "ශ්රී කිරුෂ්ණ විද්‍යාලයේ" දී සාර්ථකව නිම වේ.
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී චාමිණි පතිරණ මහත්මියගේ මගපෙන්වීම යටතේ වන්නි ගුවන් හමුදා රෙජිමෙින්තු පුහුණු පාසල විසින් "ගුවන් මිතුදම්" ව්�...
වැඩිදුර..
විදේශික අභ්‍යාසලාභීන් සඳහා ක්‍ෂණික ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ පුහුණු පාඨමාලාව මොරවැවේදී අවසන් කෙරේ.
ශ්රී ලංකා ගුවන් හමුදා මොරවැව කදවුරේ දී රෙජිමේන්තු විශේෂ බලකා පුහුණු පාසල විසින් අංක 03 ක්‍ෂණික ප‍්‍රතික‍්‍රියා දැක්වීමේ පුහුණු පාඨමාලාව 2021 ස...
වැඩිදුර..
ගුවන් හමුදාව ගුවන් යානා හා ඩ්‍රෝන යානා මගින් කොළඹ රථ වාහන තද බදය පිළිබද නිරීක්ෂණයක
කොවිඞ්-19 වසංගතය හේතුවෙන් දිවයින තුළ කි‍්‍රයාත්මක වු සංචරණ සීමා අවසන් වී ජන සංචරණය සාමාන්‍යය තත්වයට පත්විමත් සමග කොළඹ ප‍්‍රදේශය තුලට වැඩි රථවාහන...
වැඩිදුර..
"මීරීගම ට‍්‍රැක් ඩේ රේස් 2021" තරගාවලියේ දී ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින් විශිෂ්ඨ දස්කම් දක්වයි.
මීරීගම මාර්ග ධාවන පථයේදී 2021 නොවැම්බර් මස 20 වන දින "මීරීගම ට‍්‍රැක් ඩේ රේස් 2021" තරගාවලිය පැවැත්වුණු අතර එහිදී ගුවන් හමුදා මෝටර් රථ ධාවකයින් විසින්...
වැඩිදුර..
බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවයෙන් නික්ම යන සහ නව ආරක්ෂක උපදේශකවරුන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
කොළඹ පිහිටි බි‍්‍රතාන්‍ය මහ කොමසාරිස් කාර්යාලයේ සේවය නිම කර නික්ම යන ආරක්ෂක උපදේශක කර්නල් ඬේවිඞ් අෂ්මන් මහතා 2021 දෙසැම්බර් 08 වන දින ගුවන් හමුදා මූලස...
වැඩිදුර..
ගුවන් හමුදා රසායනික ජීව විද්‍යාත්මක විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරන ද්‍රව්‍ය පක්ෂාංගය සිය 02 වන සංවත්සරය සමරයි.
කටුනායක මුලික ගුවන් හමුදා කඳවුරේ අංක 49 රසායනික ජීව විද්‍යාත්මක විකිරණ විද්‍යාත්මක න්‍යෂ්ටික පුපුරණ ද්‍රව්‍ය පක්ෂාංගයේ සිය 02 වන සංවත්සරය 2021 නොවැම්�...
වැඩිදුර..
අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය සමරයි.
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ පිහිටි අංක 09 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සිය 26 වන සංවත්සරය 2021 නොවැම්බර් මස 24 වන දින සමරන ලදී.1995 නොවැම්බර් මස 24 වැනි දින ස�...
වැඩිදුර..
ගුවන් හමුදාපතිතුමන් අකුරේගොඩ ආරක්ෂක මූලස්ථාන සංකීර්ණයේ අලුතින් ඉදිකරමින් පවතින ගුවන් හමුදා මුලස්ථානයේ නිරීක්ෂණයක
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා විසින් අද දින (2021 දෙසැම්බර් 04) ගුවන් හමුදා මූලස්ථානය නැවත ස්ථානගත කිරීම සඳහා වෙන් කර ඇති ඉදිකිරීම�...
වැඩිදුර..
«
1
100
101
102
103
104
105
106
107
108
109
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි