ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්‍යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ‍්‍රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය මගින් ”පිරිසිදු ක්‍රීඩාව, සමබර පෝෂණය, ශාරීරික යෝග්‍යතාවය සහ ශක්තිමත් මනසකින් නැවත ක්‍රීඩාවට” යන මැයෙන් දැනුවත් කිරීමේ වැඩමුළුවක්
ශ්රී ලංකා ගුවන් හමුදා ක‍්‍රීඩා වෛද්‍ය ඒකකය, කටුනායක ශ‍්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරු රෝහල් අණදෙන නිළධාරී එයාර් කොමඩෝර් එන්ඩීබී අබේසේකර මහතාගේ අ�...
වැඩිදුර..
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ගුවන් හමුදාවට ගිනි නිවන රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කෙරේ
ජපන් ශ‍්‍රී ලංකා මිත‍්‍රත්ව සංගමය මගින් ශ‍්‍රී ලංකා ගුවන් හමුදාවට ගිනි නිවීමේ රථ තුනක් හා ගිලන්රථ තුනක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 22 වන දින කටු�...
වැඩිදුර..
උඩවලව රක්ෂිතය තුල සිදුකරගෙන ගිය අනවසර ගංජා වගාවක් විනාශ කෙරේ
ගුවන් හමුදා බුද්ධි ආවේක්ශන පද්ධතිය මගින් තහවුරු කරගනු ලැබු අනවසර ගංජා වගාවන් විනාශකිරීම 2020 අගෝස්තු මස 21 වන දින උඩවලව රක්ෂිතය ආශි‍්‍රතව ස්ථාන අටකද�...
වැඩිදුර..
නව දක්ෂිණ ගුවන් විධානය සහ කටුනායක ගුවන් හමුදා කඳවුරු මූලස්ථානය විවෘත කෙරේ
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාවේ පැරණිතම සහ විශාලතම ගුවන් හමුදා කඳවුර වන කටුනායක ගුවන් හමුදා කඳවුර නැවත වතාවක් ඉතිහාසයේ තවත් සුවිශේෂී වූ සන්ධිස්ථානයකට...
වැඩිදුර..
2019 වසරේ විශිෂ්ඨතම ගුවන් භටයින් වෙනුවෙන් සම්මාන ප්‍රධානය කෙරේ
ශ්රී ලංකා ගුවන් හමුදාවේ උන්නතිය වෙනුවෙන් තම වෘත්තියට අභිබවා යමින් නිර්මාණශීලීල නිපැයුම්ල සොයා ගැනීමි ආදී නොයෙකුත් කරුණු ඔස්සේ කටයුතු කල විශිෂ�...
වැඩිදුර..
කිලිනොචිචි ප්‍රදේශයෙන් කේරල ගංජා කිලෝග්‍රෑම් 50 ක් ගුවන් හමුදා සහායෙන් අත්අඩංගුවට ගැනේ
ගුවන් හමුදා ඉරනමඩු කදවුරු බුද්ධි අංශ නිළධාරින්ගේ තොරතුරු මත කිලිනොචිචි ප‍්‍රදේශයෙදි පසුගිය අගෝසතු මස 19 වන දින කේරල ගංජා කිලෝග‍්‍රාෑමි 50 ක් සමග පුද...
වැඩිදුර..
ඉන්දියානු මහකොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ ඉන්දියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක තනතුරට අභිනවයෙන් පත්වූ කැප්ටන් විකාස් සූද් මහතා 2020 අගෝස්තු මස 19 වන දින ගුවන් හමුදා මූලස්�...
වැඩිදුර..
සුදුසුකම් ලාංඡන සහ ගුවන් හමුදාධිපති ඇගයීමේ සහතික ප‍්‍රදානය කිරීම
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතා විසින් ගුවන් යානා ඉංජිනේරු ලාංඡන දෙකක්, ලෝඩ් මාස්ටස් ලාංඡුන හයක් සහ කැබින් ස්ටුවඩ් ලාංඡුන අටක් �...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් නිවාස ප්‍රදානයක්
ශ්රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් සාදා නිමකරන ලද නව නිවාසයක් කෝප‍්‍රල් කිත්සිරි ජී හට ප‍්‍රදානය කිරීම 2020 අගෝසතු මස 19 වන දින ගුවන් �...
වැඩිදුර..
ගිනි නිවීමේ පුනරුත්ථාපන පාඨමාලාවේ සහතිකපත්‍ර ප‍්‍රදානය කිරීමේ උත්සවය
ගිනි නිවීමේ පුනුරුත්තාපන පාඨමාලාවේ සහතික පත‍්‍ර ප‍්‍රදානය 2020 අගෝස්තු 18 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගිනි නිවාරණ පුහුණු පාසල සහ ගිනි රථ නඩත්�...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිළධාරී වැඩභාරගනී
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ හිටපු වැඩබලන අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් ජේඑච්පී නානායක්කාර විසින් කඳවුරු අණදෙන නිළධාරී ධූරයෙහි වැඩකටයුතු නව අණදෙන න�...
වැඩිදුර..
ධූරයෙන් විශ‍්‍රාම යන ශ්රී ලංකාවේ බංගලාදේශ ආරක්ෂක නියෝජිත ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ධූරයෙන් විශ‍්‍රාම යන ශී‍්‍ර ලංකාවේ බංගලාදේශ මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක නියෝජිත කොමඩෝර් සෙයිඩ් මක්සුමුල් හකීම් මහතා 2020 අගෝස්තු මස 17 වන දින ශී�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාව අන්තරායදායක ෙඖෂධ පිළිබඳව දැනුවත් කිරීමේ වැඩසටහනක් දියත් කරයි
ශ්රී ලංකාවේ ”අන්තරායදායක ෙඖෂධ” භාවිතය සහ ව්‍යාප්තිය තුරන් කිරීමේ රජයේ පැහැදිලි අභිප්‍රායට අනුව යමින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව සියළුම සාමාජිකයි�...
වැඩිදුර..
2020 ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණයන් පලාලි කඳවුරේ පරීක්ෂණයෙන් ඇරඹේ
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් සුමංගල ඩයස් මහතාගේ 2020 වසරේ ගුවන් හමුදාධිපතිතුමාගේ පරීක්‍ෂණ මාලාවේ පළමු පරීක්‍ෂණය 2020 අගෝස්තු මස 13 වන දින පලාලි ග�...
වැඩිදුර..
වීරවිල ප්‍රදේශයේ ඇතිවූ ගින්න ගුවන් හමුදා ගිනි නිවීමේ භටයින් විසින් නිවා දමයි
වීරවිල ගුවන් හමුදා කඳවුරට ආසන්නයේ ඉදිකිරීම් ස්ථානයක ඇතිවූ හදිසි ගින්නක් මැඩපැවැත්වීම සඳහා වීරවිල ගුවන් හමුදා කඳවුරේ ගිනි නිවීමේ රථයක් යොදවන ල�...
වැඩිදුර..
සේවා වනිතා ඒකකයේ අර්ධ නිවාස ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස ප‍්‍රදානය කෙරේ
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් ක‍්‍රියාත්මක අර්ධ නිවාස ව්‍යෘපෘතිය යටතේ ඉදිකරන ලද නිවාස පහක් ප‍්‍රදානය කිරීම 2020 අගෝස්තු මස 12 වන දින ගුවන් හමුදාධ...
වැඩිදුර..
ගුවන් හමුදාව නිලධාරීන් සඳහා උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලා ආරම්භ කරයි
ශ්රී ලංකා ගුවන් හමුදාව සෙසු නිළයන් සඳහා උපදේශන ක්‍රම පිළිබඳ වෘත්තීය පුහුණු පාඨමාලාවන් වසර ගණනාවක සිට ක‍්‍රියාත්මක කරනු ලබයි. කෙසේ වෙතත්, කාලයාග�...
වැඩිදුර..
අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක්
අම්පාර ගුවන් හමුදා කදවුරු සේවා වනිතා ඒකකය මගින් ලේ දන්දීමේ වැඩසටහනක් 2020 අගෝස්තු මස 07 වන දින කඳවුරු රෝහල් පරිශ‍්‍රයේදී සිදුකරණ ලදී. මෙම වැඩසටහන කඳව�...
වැඩිදුර..
ගුවන් හමුදා සරඹ උපදේශකයින් ”වයිට් බෙල්ට්” සරඹ උපදේශකයින් ලෙස සුදුසුකම් ලබයි
සරඹ යනු ශතවර්ෂ ගණනාවක් මුළුල්ලේ හමුදාවන්හි ප්‍රධානම වූ උත්සව අංගයකි. ප්‍රංශයේ බැස්ටයිල් දිනයේ විචිත්‍රවත් පෙළපාළිවල සිට බ්‍රිතාන්‍ය හමුදා වර්ණ �...
වැඩිදුර..
සීගිරිය ගුවන් හමුදා කඳවුරු සත්කාරක කළමනාකරණ පාසල මගින් පුහුණු උපදේශකයින් සඳහා පුහුණු වැඩසටහනක්
සැපයුම් අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් ඩබ්එම්කේඑස්පී වීරසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ හා පුහුණු අධ්‍යක්ෂ එයාර් වයිස් මාර්ෂල් එම්ඩීඒපී පායෝ මහතාගේ...
වැඩිදුර..
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 09 වන සංවත්සරය සමරයි
ඉරණමඩු ගුවන් හමුදා කඳවුර සිය 09 වන සංවත්සරය 2020 අගෝස්තු මස 03 වන දින කඳවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් යූ පී වයි ආර් පතිරන මහතාගේ මෙහෙයවීම හා මගපෙන්වී�...
වැඩිදුර..
«
1
118
119
120
121
122
123
124
125
126
127
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි