ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක‍්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක‍්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මහරගම අපේක්ෂා රෝහලේ සංචාරයක
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණි සමන්ති බුලත්සිංහල මහත්මියගේ සංකල්පයක් මත ගුවන් හමුදා සේවා වනිතා ඒකකය මගින් 2016 සැප්තැම්බර් මස 02 ව�...
වැඩිදුර..
ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පුහුණු පාසල සිය 16 වන සංවත්සය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුරේ පීඨාධිපති එයාර් කොමඩෝර් රවී ජයසිංහ මහතාගේ සහ අධිකාරී නොලත් නිළධාරී කළමණාකරණ පුහුණු පාසලේ අණදෙන...
වැඩිදුර..
අංක 01 පියාසර පුහුණු පකෂාංගය සිය 65 වන සංවත්සරය සමරයි
ශ්රී ලංකා ගුවන් හමුදා චීන වාරාය විද්‍යාපීඨ කදවුරේ අංක 01 පියාසර පුහුණු පකෂාංගය සිය 65 වන සංවත්සරය අද දින (2016 සැප්තැම්බර් මස 02) සමරනු ලැබීය. සංවත්සර දින...
වැඩිදුර..
එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක
ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරතව සිටින එක්සත් ජාතීන්ගේ මහ ලේකම් බෑන් කී මූන් මහතා අද උදෑසන (2016 සැප්තැමිබර් 01) ශී‍්‍ර ලංකා ගුවන් හමුදාවට අයත් බෙල් 412 සහ එම්�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ සේවා වනිතා ඒකකය මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කොග්ගල කදවුරේ සේවා වනිතා ඒකකය 2016 අගෝස්තු මස 30 වන දින මුල්ලේරියාව රෝහලේ වාට්ටු අංක 03 හි සංචාරයක නිරත විය.මුල්ලේරියා රෝහල මගින�...
වැඩිදුර..
අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2016
2016 අන්තර් ඒකක ජූඩෝ තරඟාවළිය 2016 අගෝස්තු මස 31 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරු ගෘහස්ථ ක‍්‍රීඩාගාරයේදී පවත්වන ලදී.ජූඩෝ තරඟකරුවන් තරඟකාරියන් 200 කට අධික �...
වැඩිදුර..
ශ්රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු ආරක්ෂක උපදේශක ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්රී ලංකාවේ නියෝජ්‍ය ජර්මානු ආරක්ෂක උපදේශක වශයෙන් නව පත්වීම් ලද ලුතිනන් කර්නල් කාස්ටන් හෝයෙල්ස්චර් මහතා 2016 අගෝස්තු 31 වන දින ගුවන් හමුදා මූලස්ථාන�...
වැඩිදුර..
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව හා දානමය පිංකම
ගුවන් හමුදා මඩකලපු කදවුරේ වාර්ෂික පරිත්‍රාණ ධර්ම දේශනාව 2016 අගෝස්තු මස 26 වන දින පවත්වන ලද අතර අනතුරුව 2016 අගෝස්තු මස 27 වන දින මහා සංඝරත්නය 24 නමක් උදෙසා ස�...
වැඩිදුර..
රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය - 2016
ගුවන් හමුදා සේවයේ යෙදී සිටියදී මියගිය රණවිරුවන් අනුස්මරණය කිරීමේ ක්‍රිස්තියානි ආගමික දේව මෙහෙය, අද (2016 අගෝස්තු මස 30 වන) දින සවස බොරැල්ල සියලූ ශාන්තු�...
වැඩිදුර..
ඉන්දීය ගුවන් හමුදා නියෝජිත පිරිසක් ශ්රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
ඉන්දීය ගුවන් හමුදා සහකාර මාණ්ඩලික ප‍්‍රධානී (පුහුනු) එයාර් වයිස් මාර්ෂල් අමිත් තිවාරි මහතාගේ ප‍්‍රධානත්වයෙන් තිදෙනෙකුගෙන් සමන්විත ඉන්දීය ආරක්�...
වැඩිදුර..
ශ්රී ලංකා ආරක්ෂක සේවාවන් නෙදර්ලන්තයේ පැවැත්වෙන 10 වන ලෝක හමුදා ගොල්ෆ් තරගාවලිය නියෝජනය කරයි
ඉතිහාසයේ ප්‍රථම වතාවට, ශ්‍රී ලංකා ආරක්ෂක සේවා ක්‍රීඩකයින් කණ්ඩායමක් 2016 අගෝස්තු මස 28 වන දින සිට සැප්තැම්බර් මස 10 වන දින දක්වා නෙදර්ලන්තයේ පැවැත්වෙන ල...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - දෙවන සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (දෙවන සැසිය) 2016 �...
වැඩිදුර..
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යතුමන් කටුකුරුන්ද ගුවන් හමුදා කඳවුරේ සංචාරයක
ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ගරු රුවන් විජේවර්ධන මැතිතුමා ආරක්‍ෂක ලේකම් ඉංජිනේරු කරුනාසේන හෙට්ටිආරච්චි මහතා සමග අද (2016 අගෝස්තු 26) දින ශ්රී ලංකා ගුවන�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපති වාර්ෂික පරීක්‍ෂණය කටුනායක ගුවන් හමුදා කඳවුර - පළමු සැසිය
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා විසින් කටුනායක ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්‍ෂණය (පළමු සැසිය) 2016 �...
වැඩිදුර..
මඩකලපුව ශික්ෂණ රෝහලට ගුවන් හමුදා සේවා වනිතා ඒකකය පෝෂණ සලාක ප්රදානය කරයි
මඩකලපුව ගුවන් හමුදා කඳවුරු සේවා වනිතා ඒකකය විසින්, මඩකලපුව ශික්ෂණ රෝහලේ ළමා වාට්ටුවේ නේවාසිකව ප‍්‍රථිකාර ලබන දරුවන් 130 දෙනෙකු හට පෝෂණ සලාක පාර්සල�...
වැඩිදුර..
පාසල් දරු දැරියන් සදහා ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණ දැනුම පිළිබඳ වැඩමුළුව
පාසල් නිවාඩු සමයේ ගුවන්යානා සහ ගුවන්යානා ඉංජිනේරු තාක්ෂණය පිළිබදව පාසල් ළමුන් දැනුවත් කිරීම සදහා තෙදින වැඩමුළුවක් ගුවන් හමුදා කෞතුකාගාරයේදී 20...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණිය අනුරාධපුර මුලික කදවුරේ පෙර පාසලේ සංචාරයක
2016 අගෝස්තු මස 24 වන දින ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිණී සමන්ති බුලත්සිංහල මහත්මිය අනුරාධපුර මුලික කදවුරේ පෙර පාසලේ සංචාරයක නිරත විය. මෙම සංචා�...
වැඩිදුර..
'පැසිෆික් ඒන්ජල්' වැඩසටහන සර්ථකව නිමවෙයි
ශ්රී ලංකා ගුවන් හමුදාව, ඇමරිකා එක්සත් ජනපද ගුවන් හමුදාවේ පැසිපික් ගුවන් අණ භට පිරිස් හා ඒකාබද්ධව සිදුකරන පැසිෆික් ඒන්ජල්-2016 වැඩසටහන මෙවර ශ්‍රී ල�...
වැඩිදුර..
ඉන්දීය ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිත මණ්ඩලයක් ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
නව දිල්ලියේ, ඉන්දීය ජාතික ආරකෂක විද්‍යාලයේ නියෝජිතයන් පිරිසක් අද (2016 අගෝස්තු මස 23 වන* දින ශ්රී ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත විය. 17 දෙනෙක...
වැඩිදුර..
09 වන ආරක්ෂක සේවා ක‍්‍රීඩා තරගාවලියේ සමාප්ති උළෙල
ශ්රී ලංකාව තුළ පැවැත්වෙන ක‍්‍රීඩා තරඟ අතරින් ක‍්‍රීඩා ක්ෂේත‍්‍රය තුළ විශේෂ අවධානයක් දිනා ඇති ආරක්‍ෂක සේවා ක‍්‍රීඩා තරඟාවලිය 09 වන වරට ශී‍්‍ර ලංක...
වැඩිදුර..
ගුවන්වෛද්‍ය සහ ජීවත බේරාගැනීමේ දැනුම හවමාරු කරගැනීමේ අභ්‍යාසය - පැසිෆික් ඒන්ජල් 2016 - 03
පැසිෆික් ඒන්ජල් අභ්‍යාසය යටතේ පවත්වන ලද ගුවන්වෛද්‍ය සහ ජීවිතබේරාගැනීමේ දැනුම් හුවමාරු කරගැනීමේ වැඩසටහන ශ‍්‍රී ලංකා ගුවන් හමුදා සෞඛ්‍ය සේවා �...
වැඩිදුර..
«
1
188
189
190
191
192
193
194
195
196
197
341
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි