This is alternative content.

Air Chief Marshal

WDRMJ Goonetileke

The 12th Commander of the Sri Lanka Air Force

SINHALA NEWS

අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...

අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
වන්නි විශේෂ මෙහෙයුම් රාශිමුලයේ 20 යි 20 ක්‍රිකට් කණ්ඩායම අම්පාර කඳවුරු
ක්‍රිකට් කණ්ඩායම ලකුණු 21 කින් පරාජයට පත් කරමින් අන්තර් ඒකක 20 යි 20
ක්‍රිකට් තරගාවලියේ ශූරතාවය දිනා ගැනීමට සමත්විය
..full article
» 2010-09-08 17:01:26
SHARE
  • Send a Friend - අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
  • Print Article - අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
  • Share on Facebook - අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
  • Post to Twitter - අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...
  • Digg it - අන්තර් ඒකක 20 යි 20 ක්‍රිකට් තරගාවලියේ ජය වන්නි කඳවුරට...

අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට

අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
හය වන ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ බොක්සිං තරග සැප්තැම්බර්  05 සහ 06 වන දිනයන්හි සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගනයේදී පැවැත්විණි...full article
» 2010-09-07 16:54:54
SHARE
  • Send a Friend - අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
  • Print Article - අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
  • Share on Facebook - අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
  • Post to Twitter - අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට
  • Digg it - අන්තර් සේවා බොක්සිං ශුරතාවය ගුවන් හමුදාවට

දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට

දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මගින් සංවිධානය කරනු ලැබු දෙවන පෙළ කාන්තා ක්‍රිකට්
තරගාවලියේ ශුරතාවය දිනාගැනීමට  ගුවන් හමුදා කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමත්විය.
..full article
» 2010-09-07 15:31:31
SHARE
  • Send a Friend - දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
  • Print Article - දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
  • Share on Facebook - දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
  • Post to Twitter - දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට
  • Digg it - දෙවන පෙළ කාන්තා ක්‍රිකට් ශුරතාවය ගුවන් හමුදාවට

ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ

ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලියේ සමාරම්භක උළෙල 2010 සැප්තැම්බර් මස 03 දින සවස 0400පැයට සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේදී ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, ගුවන් හමුදාධිපති සහ ආරක්ෂක සේවා ක්‍රිඩා කමිටු සභාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ විය...full article
» 2010-09-04 14:00:47
SHARE
  • Send a Friend - ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
  • Print Article - ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
  • Share on Facebook - ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
  • Post to Twitter - ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ
  • Digg it - ජාතික ආරක්ෂක සේවා ක්‍රීඩා තරගාවලිය අදින් ඇරබේ

දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි

දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
ශ්‍රීලංකා ගුවන් හමුදාවේ රත්මලාන කදවුරු පරිශ්‍රයේ පිහිටා ඇති අංක 02 භාණ්ඩ ප්‍රවාහන බලඝණය ඊයේ (02) සිය 53 වන සංවත්සරය අභිමානවත්ව සමරන ලදී.
..full article
» 2010-09-03 17:34:25
SHARE
  • Send a Friend - දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
  • Print Article - දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
  • Share on Facebook - දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
  • Post to Twitter - දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි
  • Digg it - දෙවන බලඝණය 53 වන සංවත්සරය සමරයි

පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි

පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි
රාජකීය ගුවන් හමුදාව 1951 සැප්තැම්බර් 01 දින කටුනායක ගුවන් හමුදා කදවුරේදී ආරම්භ කල පලමුපියාසර පුහුණු බලගණය ගුවන් හමුදාවේ පැරණිතම බලඝණයකි. පලමුව චීප් මන්ක් ගුවන් යානාවකින් පුහුණු කටයුතු ආරම්භ කල අතර පසුව කේ-08 ගුවන් යානා මගින් මූලික ජෙට් පුහුණු ද පීටී-06 සහ සෙස්නා 150 ගුවන්යානා මගින් මූලික පියාසර පුහුණුව ලබා දෙමින් වර්තමානය වන විට ගුවන් යානා 21 න් පමණ සන්නද්ධව ඇත...full article
» 2010-09-03 16:49:23
SHARE
  • Send a Friend - පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි
  • Print Article - පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි
  • Share on Facebook - පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි
  • Post to Twitter - පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි
  • Digg it - පළමු පියාසර බලඝනය 59 වන සංවත්සරය සමරයි

පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ

පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
මඳ වශයෙන් පුළුස්සා විනාශ කර දමා තිබූ එල්.ටී.ටී.ඊ ය භාවිතා කල සැහැල්ලූ ගුවන් යානයක සුන් බුන් කරෙයිමුල්ලිවයික්කාල් ප‍්‍රදේශයෙන් සොයා ගැනීමට ගුවන් හමුදාව පසුගිය දා සමත් විය...full article
» 2010-09-01 19:43:32
SHARE
  • Send a Friend - පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
  • Print Article - පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
  • Share on Facebook - පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
  • Post to Twitter - පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ
  • Digg it - පුළුස්සා දමා තිබූ එල්.ටී.ටී.ඊ. ගුවන් යානයක කොටස් සොයා ගැනේ

ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
ඉන්දියානු ආරක්ෂක උපදේශක වන කපිතාන් සුමිත් කපූර් මහතා 2010 අගෝස්තු මස 31 දින පස්වරුවේ ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය. ..full article
» 2010-09-01 09:27:19
SHARE
  • Send a Friend - ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
  • Print Article - ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
  • Share on Facebook - ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
  • Post to Twitter - ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ
  • Digg it - ඉන්දියානු ආරක්ෂක උපදේශක, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී හමුවේ

ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති

ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
ගුවන් හමුදා කාන්තා වෙඩි තැබිමේ කාණ්ඩායම අයි.පි.ඒස්.අයි(අන්තර් ජාතික ප්‍රායෝගික පිස්තොල වෙඩි තැබිමේ සංගමය )ජාතික තාරගාවලිය 2010 විවෘත කොටසේ ශූරතාවය දිනා ගැනීමට සමත් විය...full article
» 2010-08-31 15:48:52
SHARE
  • Send a Friend - ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
  • Print Article - ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
  • Share on Facebook - ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
  • Post to Twitter - ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති
  • Digg it - ගුවන් හමුදා කාන්තා වෙඩික් කරුවෝ ජය ලබති

මාමඩුව කඳවුරට අවුරුද්දයි

මාමඩුව කඳවුරට අවුරුද්දයි
මාමඩුව ගුවන් හමුදා අතරමැදි කඳවුර 2009 අගෝස්තු මස 28 දින වව්නියාව දිස්ත්‍රික්කයේ ස්ථාපිත කරන ලද අතර මෙම කඳවුර මගින් "උතුරු වසන්තය" ඇතුළු උතුරු නැගෙනහිර කලාපයේ සිදුවන සියළුම සංවර්ධන කටුයුතු මෙන්ම නැවත ස්ථාපිත කෙරෙන උතුරු නැගෙනහිර හමුදා කඳවුරුවලට අවශ්‍යය කළු ගල් සැපයීම කරන අතර ගුවන් හමුදාවට අවශ්‍යය කුඩා ප්‍රමාණයේ කළු ගල් අවශ්‍යයතාවයන් ද සපුරනු ලබයි.  ..full article
» 2010-08-30 17:29:04
SHARE
  • Send a Friend - මාමඩුව කඳවුරට අවුරුද්දයි
  • Print Article - මාමඩුව කඳවුරට අවුරුද්දයි
  • Share on Facebook - මාමඩුව කඳවුරට අවුරුද්දයි
  • Post to Twitter - මාමඩුව කඳවුරට අවුරුද්දයි
  • Digg it - මාමඩුව කඳවුරට අවුරුද්දයි

DOWNLOAD SINHALA FONTS

Get Sinhala Fonts

UPCOMING EVENTS

  • :: 09.16 to 09.17 » Defence service Kabadi Championship
  • :: 09.06 to 09.14 » Defence Service Para chuting Championship 2010
  • :: 09.09 » Defence Service Rugby match Navy vs. Air force at Army Ground
  • :: 09.06 to 09.12 » Defence serviceTennisTournament
  • :: 09.07 to 09.19 » Defence serviceTable TennisTournament

BEST WEB 2010

Best Web 2010

INTER UNIT SPORTS MEET

DEFENCE SERVICES GAMES

Defence Services Games

FALLEN HEROES OF THE SLAF

Air Force Heroes