අංක 02 බර ප්රවාහන බලඝණය 69 වසරක විශිෂ්ට සේවා ඉතිහාසය සමරයි
කටුනායක ශ්රී ලංකා ගුවන් හමුදා කඳවුරේ ස්ථාපිත අංක 02 බර ප්රවාහන බලඝණය, සිය 69 වන සංවත්සරය 2026 සැප්තැම්බර් මස 02 වන දින සමරනු ලැබීය. ඒ, දශක හයකට ආසන්න කාලයක් පුරා මාතෘභූමිය වෙනුවෙන් ඉටු කළ සුවිශේෂී සේවාව සනිටුහන් කරමිනි.
වැඩිදුර කියවන්න