ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විසින් අ/කටුකලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේ පහසුකම් වැඩි දියුණු කරයි
7:12pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර මගින් 'ගුවන් මිතුදම්' ප්‍රජා සේවා ව්‍යාපෘතිය 2024 මාර්තු 14 වන දින, අ/කටුකලියාව විද්‍යාදීප මහා විද්‍යාලයේදී සාර�...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය NCP/A/TH/G හඳුන්ගමුව විද්‍යාලයේදී 'ගුවන් මිතුදම්' ව්‍යාපෘතිය සාර්ථකව නිම කරයි
7:09pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදා අනුරාධපුර කඳවුර මගින් පහසුකම් සපයන ලද 'ගුවන් මිතුදම්' ප්‍රජා සේවා ව්‍යාපෘතිය 2024 මාර්තු 14 වන දින NCP/A/TH/G හඳුන්ගමුව විද්‍යාලයේදී සාර්ථකව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිටපු හමුදා මූලස්ථාන ගොඩනැගිල්ල ශ්‍රී ලංකා පොලිසියට භාර දෙන ලදී
7:01pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් හිටපු ගුවන් හමුදා මූලස්ථාන ගොඩනැගිල්ලේ අයිතිය ශ්‍රී ලංකා පොලිසිය වෙත නිල වශයෙන් භාරදීම 2024 මාර්තු 15 වන දින සිදුකරන ලද...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නාරාහේන්පිට පරාක්‍රමබාහු විද්‍යාලයේ ක්‍රීඩා යටිතල පහසුකම් වැඩිදියුණු කරයි
6:55pm on Tuesday 23rd April 2024
බස්නාහිර පළාත් ආණ්ඩුකාර මාර්ෂල් ඔෆ් ද එයාර් ෆෝස් රොෂාන් ගුණතිලක මහතා විසින් කරන ලද ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් සහ අධ්‍යාපනික සහයෝගීතාවයේ අරමුණින් ...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය 73 වැනි සංවත්සරය සමරමින් පූජනීය ‘කප්රුක් පූජා’ උත්සවය පවත්වයි
6:47pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සිය 73 වන සංවත්සරයට සමගාමීව ගුවන් හමුදාවට ආශිර්වාද පතා “කප්රුක් පූජාවක්” පවත්වන ලදී. ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උද�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව පූජනීය ‘ජය ශ්‍රී මහා බෝධිය’ අභියසදී ධඡ ආශිර්වාද කිරීමේ උත්සවයක් පවත්වයි
6:26pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් 73 වන සංවත්සර උත්සවයේ කොටසක් ලෙස සාම්ප්‍රදායික ධඡ ආශිර්වාද කිරීමේ උත්සවය 2024 මාර්තු 14 වන දින පූජනීය අනුරාධපුර "ජය ශ්‍රී...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය සහ ෆෙමිස් කණ්ඩායම සමග එක්ව පොළොන්නරුවේදී පාසල් සිසුන් සදහා අධ්‍යාපනික වැඩසටහනක් සංවිධානය කරන ලදී.
6:25pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය, හේමාස් හෝල්ඩිංග්ස් පීඑල්සී හි ෆෙමිස් කණ්ඩායම සමඟ එක්ව හිඟුරක්ගොඩ ප්‍රදේශයේ අඩු ආදායම්ලාභී පවුල්වල පාසල් සිසුවියන් ස...
වැඩිදුර..
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය අසරණ සිසුන් හට විශේෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් පවත්වයි
6:23pm on Tuesday 23rd April 2024
පොළොන්නරුව පරාක්‍රම සමුද්‍රය මහා විද්‍යාලයේ විදුහල්පතිවරයාගේ ඉල්ලීමකට අනුව විශේෂ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් 2024 මාර්තු 13 වන දින පැවැත්විණි. මෙම අ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා වුෂු ක්‍රීඩකයින් 18 වැනි වුෂු ජාතික ශූරතාවලියේදී සුවිශේෂී දස්කම් දක්වයි
6:20pm on Tuesday 23rd April 2024
18 වැනි ජාතික වුෂු ශූරතාවලිය 2024 මාර්තු 10 වන දින සිට 2024 මාර්තු 13 වන දින දක්වා තරුණ සේවා ක්‍රීඩා සංකීර්ණ ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවැත්වුණු අතර එහිදී ගුවන�...
වැඩිදුර..
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව විසින් ශ්‍රී ලංකන් සමුද්‍රීය වසම දැනුවත් කිරීමේ ජාතික ආරක්ෂක හැකියාවන් වැඩිදියුණු කිරීම සඳහා ගුවන් යානා පුහුණු වැඩසටහනක් පවත්වයි
6:18pm on Tuesday 23rd April 2024
එක්සත් ජනපද ආරක්ෂක දෙපාර්තමේන්තුව (DOD), කොළඹ එක්සත් ජනපද තානාපති කාර්යාලය සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව අතර සහයෝගීතාවයෙන් පහසුකම් සලසන වැදගත් පුහුණු ව...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 11 වන සංවත්සරය සමරයි
6:15pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (ITW) 2024 මාර්තු 11 වන දින සිය 11 වන සංවත්සරය සමරන ලදී. සම්ප්‍රදායික වැඩ පෙළපාලියකින් සැ...
වැඩිදුර..
ගුවන් සේවා පළපුරුද්ද සමඟින් ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් තරුණයින් සවිබල ගන්වයි
6:13pm on Tuesday 23rd April 2024
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතාගේ මගපෙන්වීම සහ අධ්යක්ෂ ජනරාල් ගුවන් මෙහෙයුම් එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර ගේ දැඩි අධීක්�...
වැඩිදුර..
විශේෂ ප්‍රජා සේවා ව්‍යාපෘතිය මොරවැව උතුරු සිංහල විද්‍යාලයේ දී අවසන් වේ
6:04pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 73 වැනි සංවත්සරයට සමගාමීව සහ ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහ “පිරුණු කුසක් පිරුණු හිසක්” පුණ්‍යායතනය සමඟ එක්ව, අලුතින් ඉදිකරන ල�...
වැඩිදුර..
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 18 වන සංවත්සරය සමරයි
5:45pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ අංක 2 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 18 වන සංවත්සරය 2024 මාර්තු 10 වන දින සමරන ලදී. මෙම බලඝණය මුලින් ස්ථාපිත කරන ලද්දේ 2006 �...
වැඩිදුර..
54 වැනි ජාතික කැරම් ශූරතාවලිය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට ජය
5:43pm on Tuesday 23rd April 2024
ශ්‍රී ලංකා කැරම් සම්මේලනය විසින් 54 වැනි ජාතික කැරම් ශූරතාවලිය 2024 පෙබරවාරි 17 වන සිට 2024 මාර්තු 10 වන දින දක්වා පවත්වන ලදී.ගුවන් හමුදා කැරම් කණ්ඩායමේ සාමා�...
වැඩිදුර..
Air Tattoo 2024 ධනාත්මක සටහනකින් අවසන් වේ
5:34pm on Tuesday 23rd April 2024
යාපනය මුට්රවේලි පිටියේදී ඉතා උත්කර්ශවත් ලෙස පවත්වන ලද ගුවන් හමුදා 'Air Tattoo 2024' දින පහක ප්රයත්නය 2024 මාර්තු 10 විශිෂ්ට සාර්ථකත්වයක් අත්කර ගනිමින් අවසන�...
වැඩිදුර..
ජාතික ආරක්ෂක උපදේශකතුමන් 'Air Tattoo 2024' අවසන් දිනය සදහා සහභාගී වේ
5:32pm on Tuesday 23rd April 2024
'Air Tattoo 2024' අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ පස්වන සහ අවසාන දිනය 2024 මාර්තු 10 වන දින යාපනයේ මුට්රවේලි පිටියේදී ආරම්භ විය. ජාතික ආරක්ෂක උපදේශක, ගරු. සාග�...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය 18 වැනි සංවත්සරය සමරයි
5:27pm on Tuesday 23rd April 2024
කටුනායක ගුවන් හමුදා කඳවුරේ ස්ථානගත කර ඇති අංක 01 ගුවන් ආරක්ෂක රේඩාර් බලඝණය, 2024 මාර්තු 10 වන දින සිය 18 වන සංවත්සරය සමාජ ක්‍රියාකාරකම් රැසක් සමගින් පවත්ව�...
වැඩිදුර..
ජාත්‍යන්තර කාන්තා දිනයේදී පවුල් සැලසුම් දැනුවත් කිරීමේ වැඩසටහනක් UNFPA සමඟ එක්ව පවත්වයි
5:04pm on Tuesday 23rd April 2024
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකයේ 9 වැනි කණ්ඩායම මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල (UNFPA CAR) සමඟ හවුල් වී 2024 මාර්...
වැඩිදුර..
ආරක්ෂක රාජ්‍ය අමාත්‍යවරයා 'ඇඉර් ඨට්ටූ 2024' සිව්වන දිනය සදහා සහභාගී වේ
5:01pm on Tuesday 23rd April 2024
'Air Tattoo 2024' අධ්‍යාපනික සහ තාක්ෂණික ප්‍රදර්ශනයේ සිව්වන දිනය 2024 මාර්තු 09 වන දින යාපනයේ මුට්රවේලි පිටියේදී ආරම්භ කෙරුනු අතර ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස ආර...
වැඩිදුර..
«
1
2
3
4
5
6
7
8
9
10
302
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි