ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ජාත්‍යන්තර ක්‍රීඩා ජයග්‍රහණ ලබාගත් ගුවන් හමුදා සෙබළුන්ට උසස්වීම්.
ජාත්‍යන්තර කැරම් තරඟාවලි වල විශිෂ්ඨ දක්ෂතා අගයමින් ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් ගුවන් භට ෂහීඩ් එම්.එච්.එම් සහ නායක ගු�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව ඊගල්ස් පිටියේදී ගොල්ෆ් පාඨමාලා පුහුණුව වැඩසටහනක් පවත්වයි.
2025 නොවැම්බර් 11 සහ 12 යන දිනවල සීගිරිය ගුවන් හමුදා කඳවුර ඊගල්ස් සිටඩෙල් ගොල්ෆ් පිටියේදී ගොල්ෆ් පුහුණු වැඩසටහනක් සාර්ථකව පවත්වන ලදී. එහි අරමුණ වූයේ සිය...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සීගිරිය කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු පත්කෙරේ.
සීගිරිය ගුවන් හමුදා කඳවුරේ නව අණදෙන නිලධාරීවරයකු 2025 නොවැම්බර් 12 වන දින පත්කරන ලදී. එහිදී නික්ම යන අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් එස්.වී. ප්‍රේමවර්ධන නිල�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කදවුරේ ගුවන් යානා අමතර කොටස් ඩිපෝව 29 වන සංවත්සරය සමරයි.
ගුවන් යානා අමතර කොටස් ඩිපෝව 2025 නොවැම්බර් 11 වන දින සිය 29 වන සංවත්සරය ආඩම්බරයෙන් සැමරීය. සංවත්සර දින උත්සව චාරිත්‍රානුකූල උදෑසන පෙළපාළියකින් ආරම්භ වි�...
වැඩිදුර..
ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 16 වන සංවත්සරය සමරයි
ගුවන් හමුදා රෝහල රත්මලාන සිය 16 වන සංවත්සරය 2025 නොවැම්බර් 11 අභිමානයෙන් සමරනු ලැබීය. සංවත්සර දින සැමරුම් චාරිත්‍රානුකූල වැඩ පෙළපාළියකින් ආරම්භ වූ අතර �...
වැඩිදුර..
කොළඹ 60 වන බාලදක්ෂ කැම්පෝරියේදී ගුවන් හමුදා ගුවන් බාලදක්ෂයින්ගේ සුවිශේෂි කුසලතා
කොළඹ දිස්ත්‍රික් බාලදක්ෂ සංගමය විසින් සංවිධානය කරන ලද 60 වන කොළඹ බාලදක්ෂ කැම්පෝරිය 2025 නොවැම්බර් 05 සිට 10 දක්වා කොළඹ දිස්ත්‍රික්කයේ බාලදක්ෂයින් 2,500 කට ව...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අනුරාධපුර කඳවුර සිය 43 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුර 2025 නොවැම්බර් 09 වන දින සිය 43 වන සංවත්සරය සමාජීය හා විනෝදාත්මක ක්‍රියාකාරකම් මාලාවක් සමඟින් අභිමානවත්ව සමරන ලදි.සංවත්�...
වැඩිදුර..
ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ දී මියගිය විරුවන්ට උපහාර දැක්වීම සඳහා අංක 9 සහ අංක 7 හෙලිකොප්ටර් බලඝණයන් වාර්ෂික සර්ව රාත්‍රීක පිරිත් දේශනාවක් සංවිධානය කෙරේ
හිඟුරක්ගොඩ ගුවන් හමුදා කඳවුරේ අංක 9 ප්‍රහාරක හෙලිකොප්ටර් බලඝණය සංවිධානය කරන ලද වාර්ෂික සර්ව රාත්‍රීක පිරිත් දේශනය සහ දානමය පුණ්‍යෝත්සවය 2025 නොවැම්�...
වැඩිදුර..
දූෂණ විරෝධී මුලපිරීමේ තක්සේරුව හරහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව ආයතනික අඛණ්ඩතාව ශක්තිමත් කරයි
ලෝකයේ ප්‍රමුඛතම වෘත්තීය සේවා සහ විගණන සමාගම්වලින් එකක් වන KPMG හි නිලධාරීන් හතර දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් විසින් සිදු කරන ලද දූෂණ විරෝධී මුලපිරීමේ ත...
වැඩිදුර..
ගුවන් හමුදා රත්මලාන කඳවුර ගුවන් හමුදාපතිතුමනගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරනු ලබයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 නොවැම්බර් 09 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරීක්ෂණය සිදුකරන ලදී.රත්මලාන ගු�...
වැඩිදුර..
ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගොල්ෆ් තරගාවලිය කැපී පෙනෙන දක්ෂතා දක්වමින් සාර්ථකව අවසන් වේ
ඊගල්ස් කැටලිනා මාසික පදක්කම් ගොල්ෆ් තරගාවලියේ පස්වන පුනරාවර්තනය 2025 නොවැම්බර් 08 වන දින කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී සාර්ථකව අවසන් විය. ශ්�...
වැඩිදුර..
2025 - අන්තර් ඒකක ගොල්ෆ් ශූරතාවය
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 8 වන අන්තර් ඒකක ගොල්ෆ් තරඟාවලිය 2025 නොවැම්බර් 06 සිට 07 දක්වා කොග්ගල ඊගල්ස් කැටලිනා ගොල්ෆ් පිටියේදී සාර්ථකව අවසන් විය.සම්මාන ප�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය සිදුකරනු ලබයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 නොවැම්බර් 08 වන දින ඒකල ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසල ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන සේවාව නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රයේ හදිසි ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ අභ්‍යාසයක් පවත්වන ලදී
ශ්‍රී ලංකා ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවාව ෙ2025 නොවැම්බර් 0වෙන දින නාරාහේන්පිට ලංකා රෝහල් පරිශ්‍රෙයේදී හදිසි ගිනි නිවීමේ හා ගලවා ගැනීමේ අ�...
වැඩිදුර..
අංක 3 සමුද්‍රීය බලඝණය වෙන නව අණදෙන නිලධාරිවරයෙක් පත් කරන ලදී
අංක 3 සමුද්‍රීය බලඝණයේ නව අණදෙන නිලධාරි තනතුර භාරදීම සහ භාරගැනීමේ සම්ප්‍රදායික පෙළපාලිය 2025 නොවැම්බර් 06 වන දින බලඝණ පරිශ්‍රයේදී පවත්වන ලද අතර එහිදී �...
වැඩිදුර..
ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව සුනාමි පෙරහුරු අභ්‍යාසයකට ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වේ
ලෝක සුනාමි දැනුවත් කිරීමේ දිනයට සමගාමීව 2025 නොවැම්බර් 05 වන දින දිවයින පුරා පවත්වන ලද සුනාමි පෙරහුරු අභ්‍යාසයට ශ්‍රී ලංකා ගුවන් හමුදා භට පිරිස් ක්‍රි...
වැඩිදුර..
කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය නිරීක්ෂණය සඳහා ගුවන් හමුදාපතිවරයා ගුවන් හමුදා කඳවුරේ සංචාරයක සංචාරයක
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 නොවැම්බර් 05 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ සංචාරයක නිරත විය. කඳවුරට පැමිණි ලුවන් හමුදාපතිත�...
වැඩිදුර..
හිඟුරක්ගොඩ ගුවන් ධාවන පථයේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය පිළිබඳ ඉහළ මට්ටමේ ප්‍රගති සමාලෝචන රැස්වීමක්
ජාත්‍යන්තර ගුවන් සේවා ප්‍රමිතීන් සපුරාලීම අරමුණු කරගත් හිඟුරක්ගොඩ ගුවන් ධාවන පථයේ පුනරුත්ථාපන ව්‍යාපෘතිය පිළිබඳ ඉහළ මට්ටමේ ප්‍රගති සමාලෝචන රැස...
වැඩිදුර..
පෞද්ගලික සංවර්ධනය සහ යහපැවැත්ම කෙරෙහි විශේෂ අවධානය යොමුකරමින් ගුවන් හමුදා කාන්තා අංශයේ වාර්ෂික සමුළුව පවත්වයි
ගුවන් හමුදා කාන්තා අංශය විසින් සංවිධානය කරන ලද වාර්ෂික සමුළුව 2025 නොවැම්බර් 04 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විණි. පෞද්ගලික සංවර්ධනය සහ යහපැ�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව නියෝජනය කරමින් දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලියේදී ජාත්‍යන්තර ජයග්‍රහණ හිමිකරගත් ක්‍රීඩකයින් ගුවන් හමුදාපතිතුමන්ගේ ඇගයීමට
4 වැනි දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා ශූරතාවලිය 2025 ඔක්තෝබර් 24 සිට ඉන්දියාවේ රංචි නුවර දී පවත්වන ලද අතර එහිදී ශ්‍රී ලංකාව නියෝජනය කරමින් විශිෂ්ට �...
වැඩිදුර..
ගුවන් හමුදා පාලවි කඳවුර සිය 18 වන සංවත්සරය සමරනු ලැබේ
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුර 2025 නොවැම්බර් 01 වන දින සිය 18 වන සංවත්සරය අභිමානවත් ලෙස සමරන ලද අතර, අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් නිශාන්ත ප්‍රියදර්ශ�...
වැඩිදුර..
«
1
3
4
5
6
7
8
9
10
11
12
352
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි