ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
ශ්‍රී ලංකා ගුවන් හමුදා දියතලාව සටන් පුහුණු පාසලේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා 2025 සැප්තැම්බර් 18 වන දින දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික ප...
වැඩිදුර..
2025 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය කටුනායක ගුවන් හමුදා කඳවුරේ දී අවසන් විය.
2025 - අන්තර් ඒකක එල්ලේ ශූරතාවලිය 2025 සැප්තැම්බර් 15 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේ මලල ක්‍රීඩා පිටියේදී වර්ණවත් සම්මාන ප්‍රදානෝත්සවයකින් අවසන් විය. �...
වැඩිදුර..
ගුවන් හමුදාපති ප්‍රශංසා සහතික සහ සුදුසුකම් ලාංඡන ප්රදානය කිරීමේ උත්සවයක් ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය.
ප්‍රශංසා සහතික සහ සුදුසුකම් ලාංඡන ප්රදානය කිරීමේ උත්සවය 2025 සැප්තැම්බර් 15 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පැවැත්විය. ගුවන් හමුදාපති එයාර් මාර්ෂ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ශ්‍රම දායකත්වයෙන් කොළඹ මධ්‍යම බස් පර්යන්ත ප්‍රතිසංස්කරණය කිරීමේ ව්‍යාපෘතිය ආරම්භ කරන ලදී.
‘පිරිසිදු ශ්‍රී ලංකාව’ වැඩසටහනේ කොටසක් ලෙස ශ්‍රී ලංකා ප්රජාතන්ත්රවාදී සමාජවාදී ජනරජයේ ජනාධිපති අතිගරු අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්ව�...
වැඩිදුර..
2025 ජාතික පෙන්ටැත්ලෝන් අභියෝගය සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී වී විශිෂ්ඨ දස්කම් දක්වයි.
2025 සැප්තැම්බර් 13 වන දින බණ්ඩාරගම පර්ල් බේ ක්‍රීඩා සංකීර්ණයේ පැවති ජාතික පෙන්ටැත්ලෝන් අභියෝගය 2025 සඳහා ශ්‍රී ලංකා ගුවන් හමුදාව සහභාගී විය. ශ්‍රී ලංකා �...
වැඩිදුර..
2025 ගුවන් හමුදා සූපශාස්ත්‍ර කලා තරඟය රසය හා දක්ෂතාවය සමඟින් සාර්ථකව අවසන් විය.
2025 සැප්තැම්බර් 12 සහ 13 යන දෙදින තුළ ගුවන් හමුදාව සූපශාස්ත්‍ර පිළිබඳ සැමරුමක් ප්‍රදර්ශනය කරන ලදී. දෙවන වරටත් ඓතිහාසික සීගිරිය ප්‍රෙද්ශයේදී ගුවන් හ�...
වැඩිදුර..
ශ්‍රී ලංකාව කලාපීය සහයෝගීතාව සහ වෛද්‍ය නවීකරණය දියුණු කිරීම සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් “පැසිෆික් ඒන්ජල්” අභ්‍යාසය අවසන් විය.
කලාපීය ආරක්ෂක සහයෝගීතාවයේ තවත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් ශ්‍රී ලංකාව 2025 සැප්තැම්බර් 12 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී “පැසිෆික් ඒන්ජල්” �...
වැඩිදුර..
මහරගම අපේක්ෂා රෝහලේ නව ළමා වාට්ටුවේ සංකීර්ණයේ ඉදිකිරිිිිිිිිිිිිිිිිිිිිිම් වල ප්‍රගතිය සොයා බැලීමට ගුවන් හමුදාපතිතුමන් නිරීක්ෂණ සංචාරයක් සිදු කරයි.
ඉන්ද්‍රා ට්‍රේඩර්ස් සමූහයේ නිර්මාතෘ සහ සභාපති ඉන්ද්‍ර කුමාර සිල්වා මහතාගේ මූල්‍ය අනුග්‍රහය යටතේ ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් සපයනු ලබන දක්ෂ අධ...
වැඩිදුර..
සපුගස්කන්ද තෙල් පිරිපහදු මධ්‍යස්ථානයේ ගින්න නිවීම සඳහා ගුවන් හමුදා ගිනි නිවන කණ්ඩායම් සහාය.
සපුගස්කන්ද තෙල් පිරිපහදුවේ අංක 2 බොරතෙල් ටැංකිය 2025 සැප්තැම්බර් 10 වන දින ගින්නක් ඇති විය. හදිසි ඉල්ලීමක් මත ගින්න පාලනය කිරීමට සහ නිවා දැමීමට සහාය වීම...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකය බ්‍රියා හි ප්‍රජා සහයෝගය සමඟින් 11 වන සංවත්සරය සමරයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ (මිනුස්කා) එක්සත් ජාතීන්ගේ බහුමාන ඒකාබද්ධ ස්ථායිකරණ මෙහෙයුම යටතේ යොදවා ඇති ශ්‍රී ලංකා ගුවන් සේවා ඒකකය 2025 සැප්තැම්බර් 09 වන ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා අංක 02 ගුවන් ආරක්ෂක පාඨමාලාව - 2025
2 වන ගුවන් ආරක්ෂක පාඨමාලාවේ සහතික ප්රදානෝත්සවය 2025 සැප්තැම්බර් 09 වන දින රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 61 බලපංතියෙහිදි පැවැත්විය. මෙම අවස්ථාවට නිල�...
වැඩිදුර..
බංග්ලාදේශ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලය - ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක නිරත විය.
බංග්ලාදේශයේ ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSC&SC) සාමාජිකයින් 51 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් 2025 සැප්තැම්බර් 09 වන දින ගුවන් හමුදා මූලස්ථානයේ සං...
වැඩිදුර..
2025 පැසිෆික් ඒන්ජල් අභ්‍යාසය ශ්‍රී ලංකාවේ ආරම්භ විය.
පැසිෆික් ඒන්ජල් - 2025 අභ්‍යාසය 2025 සැප්තැම්බර් 08 වන දින කටුනායක ගුවන් හමුදා කඳවුරේදී පැවති සමාරම්භක උත්සවයකින් ආරම්භ විය. බහුජාතික අභ්‍යාසය 2025 සැප්තැම�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව අපරාධ පනතේ ක්‍රියාමාර්ග සහ හමුදා ආචාර ධර්ම පිළිබඳ නීති අධ්‍යාපන වැඩසටහනක් පවත්වයි.
සේවා නිලධාරීන් සඳහා නීති අධ්‍යාපනය අඛණ්ඩව පවත්වාගෙන යාමේ කොටසක් ලෙස, ‘අපරාධ පනතේ ආදායම් විධිවිධාන’ සහ ‘හමුදා විනය කෙරෙහි ආචාර ධර්ම, ගෞරවය, අඛණ්ඩතා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකයේ නව අණදෙන නිලධාරීවරයකු පත් කෙරේ.
කටුනායක ගුවන් හමුදා කඳවුරේ පිහිටි ශ්‍රී ලංකා ගුවන් හමුදා කෘෂි ඒකකයේ වන අණදෙන නිලධාරීවරයකු පත් කිරීම 2025 සැප්තැම්බර් 08 වන දින පැවැත්විය.සාම්ප්‍රදාය�...
වැඩිදුර..
2025 වසරේ මීගමුවේදී පැවති 9 වන ජාත්‍යන්තර චෙස් උළෙලේදී ගුවන් හමුදා චෙස් කණ්ඩායම මර්කන්ටයිල් ශූරතාව දිනා ගනී.
2025 සැප්තැම්බර් 3 සිට 8 දක්වා කඳාන වාසනා නිවාඩු නිකේතනයේ පැවති 9 වන මීගමුව ජාත්‍යන්තර චෙස් උළෙලට ගුවන් හමුදා චෙස් කණ්ඩායමේ ක්‍රීඩකයින් පස් දෙනෙකුගෙන්...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් වෙළඳ නෞකාවෙන් දිගුදුර වෛද්‍ය ඉවත් කිරීමක් සිදු කරයි.
දකුණු වෙරළ තීරයේ සිට කිලෝමීටර 102 ක් පමණ දුරින් පිහිටි වෙළඳ නෞකාවක සිටි රෝගී පුද්ගලයකු 2025 සැප්තැම්බර් 07 වන දින ගුවන් හමුදාව විසින් දිගු දුර වෛද්‍ය ඉවත�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපල කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 සැප්තැම්බර් 06 වන දින කටුනායක බණ්ඩාරණායක ගුවන් තොටුපල ගුවන් හමුදා කඳවුරේ වාර්ෂික පරී...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා පාලවි කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය.
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා විසින් 2025 සැප්තැම්බර් 06 වන දින පාලවි ගුවන් හමුදා කඳවුරේ ගුවන් හමුදාපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණය ...
වැඩිදුර..
ඇල්ල ප්‍රදේශයේ සිදු වූ බස්රථ අනතුරේදී ගලවා ගැනීමේ මෙහෙයුම් සඳහා ගුවන් හමුදා භට පිරිස් සහාය විය.
ගුවන් හමුදාපතිතුමාගේ උපදෙස් පරිදි ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) රෙජිමේන්තු විශේෂ බලකායේ නිලධාරීන් සහ දියතලාව ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ නි...
වැඩිදුර..
2025 අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය.
2025 අන්තර් ඒකක ස්කොෂ් තරගාවලිය 2025 සැප්තැම්බර් 01 සිට 04 වන දින දක්වා රත්මලාන ගුවන් හමුදා ස්කොෂ් සංකීර්ණයේදී පැවැත්විය. එයාර් වයිස් මාර්ෂල් රිජිත් ජයවර්...
වැඩිදුර..
«
1
2
3
4
5
6
7
8
9
10
11
348
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2025 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි