ශ්‍රී ලංකා ගුවන් බාළදක්ෂයින්





1971 වර්ෂයේ සිට ගුවන් හමුදා බළදක්ශයින්ගේ ක්‍රියාකාරකම් සිදුවූ අතර මෙහි පලමු කණ්ඩායම විංග් කමාණ්ඩර් පී.ටී.ඩී ද සිල්වා විසින් මෙහෙයවන ලදී.ප්‍රතමයෙන් බොරැල්ල ගුවන්පුරදී මෙහි ක්‍රියාකාරකම් ආරම්භ වූ අතර අනතුරුව 1978 වසරේදි කටුනායක ගුවන් හමුදා කදවුරටද,2010 වර්ෂයේදී ගුවන් හමුදා ඒකල කදවුර දක්වාද විසිරී යන අල්දී.ශ්‍රී ලංකා බලධක්ෂ අංගමය යටතේ ලියාපදිංචි කර ඇති අතර මෙය විවෘත කණ්ඩායමක් ලෙස ක්‍රියා කරනු ලබයි.

ගුවන් බාලදක්ෂ කණ්ඩායම බිහිවී වසර 40 ක ඉතිහාසය තුල විශල ප්‍රගතියක් දක්නට ලැබෙන අතර ජේෂ්ඨ බලධක්ශයින් 25 හා ග්‍රීන් කෝඩ් ජයග්‍රාහකයින් 56 ද මේවනවිට බිහිකර ඇති අතර 1997 වසරේදී හොදම විවෘත බළදක්ෂ කණ්ඩායම ලෙස තේරී පත් වින.

මේ වන විට 90 සමන්විත කනිෂ්ඨ හා ජේෂ්ට ගුවන් බාළදක්ෂයින්ගෙන් සමන් විත වේ.තවද, ශ්‍රී ලංකා බලදක්ෂ සංගමයේ අත්දැකීම් බහුල හා ප්‍රවීන පුහුණු මණ්ඩලයකින්ද සාන් විත වේ.

    ගුවන් බාළදක්ෂයකු වන අයුරු
    ගුවන් බාළදක්ශ ඉතිහාසය
    ගුවන් බාළදක්ෂ පිංතූර ගැලරිය
    ගුවන් බාළදක්ෂ පුවත්

වර්ථමාන නිලධාරීන්

අනදෙන නිලධාරි ගුවන් බළදක්ෂ සංගමය       - එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල
ගුවන් බාලදක්ශ කණ්ඩායම් නායක                - විංග් කමාණ්ඩර් ඊ.එස්. පොන්නම්පෙරුම
ජේෂ්ඨ බාලදක්ෂ නායක                                - රෝහිත

ගුවන් හමුදාව කොළඹ කදවුර
අංශභාර නිලධාරි                  ස්කොඩ්‍රන් ලීඩර් සී.ඩී.එම් චන්ඩ්‍රසේකර
බලලත් නිලධාරි                   බලලත් නිලධාරී               එම්.එස් කුමාර

ගුවන් හමුදා කටුනායක කදවුර

අංශභාර නිලධාරි                විංග් කමණ්ඩර්      පී.ඊ. ගුණවර්දන
බලලත් නිලධාරි                  බ/සැරයන්           රාජපක්ශ ආර්.එස්

ගුවන් හමුදා ඒකල කදවුර

අංශභාර නිලධාරි               ස්කොඩ්‍රන් ලීඩර්     වයි.ඩබ්.යූ.කේ ගුනසීල
බලලත් නිලධාරි                බ/සැරයන්           වීරතුංග එම්.එස්




ආපසු


airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි