ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
දියතලා ගුවන් හමුදා ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසලේදී නව ගුවන් භටයින් හා ගුවන් කාන්තාවන් 489 දෙනෙකු විසිරයාමේ පෙළපාළියට එක්වෙති
ශ්‍රී ලංකා ගුවන් හමුදා සටන් පුහුණු පාසල – දියතලාව හිදී පවත්වන ලද නිත්‍ය, සෘජු ප්‍රවේශ සහ ස්වේච්ඡා ගුවන් භටයින් සහ ගුවන් කාන්තාවන්ගේ විසිරයාමේ පෙළප...
වැඩිදුර..
කොළඹ සෙන්ටෙනියල් රොටරි සමාජයෙන් ගුවන් හමුදාවට වෛද්‍ය උපකරණ පරිත්‍යාගයක්
කොළඹ සෙන්ටෙනියල් රොටරි සමාජය විසින් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වෛද්‍ය උපකරණ තොගයක් 2025 දෙසැම්බර් 24 වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී පරිත්‍යාග කරනු ලැ�...
වැඩිදුර..
කොළඹ මධ්‍යම බස් නැවතුම්පොළ ප්‍රතිසංස්කරණ කටයුතු නිරීක්ෂණය ගුවන් හමුදාපතිතුමන් විසින් සදු කරයි
ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා සහ මාණ්ඩලික ප්‍රධානී එයාර් වයිස් මාර්ෂල් ලසිත සුමනවීර මහතා අද 2025 දෙසැම්බර් 23 වන දින පිටකොටුවේ පි�...
වැඩිදුර..
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන් පිටත්ව යයි.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ සාම සාධක මෙහෙයුම් රාජකාරීන් සදහා පිටත්ව යාමට නියමිත ශ්‍රී ලංකා ගුවන් හමුදා සාමාජිකයන්ගේ විසිර යාමේ පෙළපාලිය ගුවන් හමුද�...
වැඩිදුර..
වව්නියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරීයා වෙනසක්
වවුනියාව ගුවන් හමුදා කඳවුරේ අණදෙන නිලධාරී මාරුව ඊයේ (2025 දෙසැම්බර් 23) සිදු වූ අතර එහිදී ගෲප් කැප්ටන් ඩී.ජී.එන්.බී. සෙනවිරත්න RWP, RSP and Bar, USP, MLRHRM, Pg Dip (Def Mgt), Pg Dip (Con & Pea ...
වැඩිදුර..
නව ගුවන් බාලදක්ෂයින්ට උත්සවාකාරයෙන් සාමාජික ලාංඡන ප්‍රදානය කරන ලදී
2025 දෙසැම්බර් 23 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන්පුර ගුවන් බාලදක්ෂ මූලස්ථානයේදී ඔවුන්ගේ බාලදක්ෂ ගමනේ වැදගත් සන්ධිස්ථානයක් සනිටුහන් කරමින් අලුති�...
වැඩිදුර..
ගුවන්තොටුපළ ආරක්ෂාව වැඩි දියුණු කිරීමට සූදානම් නව පුහුණුව ලත් ගුවන් හමුදා K-9 කණ්ඩායම්
හමුදා සුනඛයින් සහ ඔවුන්ගේ හසුරුවන්නන් විසින් මත්ද්‍රව්‍ය සෙවීමේ සහ නිෂ්කාශන පාඨමාලාව සාර්ථකව නිම කිරීම සනිටුහන් කිරීම සඳහා සහතික ප්‍රදානය කිරී�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සාම සාධක ගුවන් අනු ඛණ්ඩය, මධ්‍යම අප්‍රිකානු රජයේ අභියෝගාත්මක මෙහෙයුමකදී අප්‍රිකානු සෙබලුන් 14 දෙනෙකු ආරක්ෂිතව මුදා ගනී.
මධ්‍යම අප්‍රිකානු ජනරජයේ එක්සත් ජාතීන්ගේ සාම සාධක මෙහෙයුම සඳහා යොදවා සිටින ශ්‍රී ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ කණ්ඩායමක් Mi-17 හෙලිකොප්ටරයක් මග�...
වැඩිදුර..
යුනිඩිල් සමාගම් සමූහය ශ්‍රී ලංකා ගුවන් හමුදාවට වෛද්‍ය සහ සහන ද්‍රව්‍ය පරිත්‍යාග කරයි
යුනිඩිල් සමාගම් සමූහය විසින් වෛද්‍ය සැපයුම් සහ අත්‍යවශ්‍ය සහන ද්‍රව්‍ය තොගයක් 2025 දෙසැම්බර් මස 19 වන දින ගුවන් හමුදාව වෙත පරිත්‍යාග කරන ලදී.දිවයිනේ ම...
වැඩිදුර..
ගුවන් හමුදා විශ්‍රාමික සේවකයින් සඳහා ගිනි ආරක්ෂණ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනේ සහතික ප්‍රදානෝත්සවය
ශ්‍රී ලංකා ගුවන් හමුදා විශ්‍රාමික නිලධාරීන් සඳහා පවත්වන ලද ගිනි ආරක්ෂණ දැනුවත් කිරීමේ පුහුණු වැඩසටහනේ සහතික ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් 19 වන දින ක�...
වැඩිදුර..
ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවා මෙහෙයවීම ගුවන්-මුහුදු සහ හෙලිකොප්ටර් ගලවා ගැනීමේ පුහුණුව
ගුවන් හමුදා ගිනි නිවන සහ ගලවා ගැනීමේ සේවාව විශේෂිත හදිසි ප්‍රතිචාර කණ්ඩායම් (SERT) පාඨමාලාවේ ප්‍රායෝගික පුහුණු අදියර සාර්ථකව පවත්වන ලද අතර එයට උසස් ස�...
වැඩිදුර..
අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවය
2024/25 අන්තර් ඒකක පැසිපන්දු ශූරතාවලිය 2025 නොවැම්බර් 24 සිට නොවැම්බර් 27 දක්වා තුම්මුල්ල ගුවන් හමුදා සෞඛ්‍ය කළමනාකරණ මධ්‍යස්ථානයේදී පැවැත්විණි, අවසන් මහා...
වැඩිදුර..
නුවරඑළිය ප්‍රදේශයේ ආපදාවට ලක් වූ ප්‍රජාවන්ට ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෛද්‍ය සහාය ලබා දෙයි
අහිතකර කාලගුණික තත්ත්වයන් හේතුවෙන් ඇති වූ නායයෑම් හේතුවෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ වලපනේ රෝහලේ සහ මඩුල්ල ජාතික පාසලේ ස්ථාපිත ආරක්ෂිත මධ්‍යස්ථා...
වැඩිදුර..
ඊගල්ස් මෝන්සූන් කුසලාන ගොල්ෆ් තරඟාවලිය සඳහා අවියාන සිලෝන් ආයතනය අනුග්‍රහය දක්වයි
ආචාර්ය තිසර හේවාවසම් මහතාගේ සභාපතිත්වයෙන් යුත් අවියාන සිලෝන් ආයතනය, ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඊගල්ස් මෝන්සූන් කුසලාන ගොල්ෆ් තරඟාවලිය සඳහා රු�...
වැඩිදුර..
බලංගොඩ සහ බෙලිහුල්ඔය යන ප්‍රදේශවල පවත්වන ලද පුළුල් ලීඩාර් තාක්ෂණය උපයෝගී කරගනිමින් සමීක්ෂණ සිදුකරයි.
බලංගොඩ සහ බෙලිහුල්ඔය ප්‍රදේශවල නායයෑම් අවදානමක් ඇති බවට සැක කෙරෙන ප්‍රදෙශ තක්සේරු කිරීම සඳහා LiDAR තාක්ෂණය උපයෝගී කරගනිමින් පුළුල් සමීක්ෂණයක් සහ සි�...
වැඩිදුර..
අංක 19 ආරක්ෂක සේවා අණදෙන නිලධාරී සහ මාණ්ඩලික පාඨමාලාවේ උපාධි ප්‍රදානෝත්සවය.
ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ (DSCSC) පාඨමාලා අංක 19 හි උපාධි ප්‍රදානෝත්සවය 2025 දෙසැම්බර් 16 වන දින නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේදී පැවැත්විය. �...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය විවිධ කලාප හරහා පීඩාවට පත් ප්‍රජාවන්ට ආපදා සහන ව්‍යාප්ත කරයි.
ශ්‍රී ලංකා ගුවන් හමුදා සේවා වනිතා ඒකකය බොහෝ දායකයින්ගේ ත්‍යාගශීලී සහයෝගය ඇතිව දැඩි ලෙස පීඩාවට පත් ප්‍රදේශ කිහිපයක පුළුල් ආපදා සහන මෙහෙයුමක් සිදු �...
වැඩිදුර..
අන්තර් ඒකක ටෙනිස් සහ විවෘත තරඟාවලිය - 2025
2025 - අන්තර් ඒකක සහ විවෘත ටෙනිස් තරඟාවලිය. 2025 දෙසැම්බර් 08 සිට දෙසැම්බර් 25 දක්වා ශ්‍රී ලංකා ගුවන් හමුදා ඒකල ටෙනිස් පිටි සංකීර්ණයේදී පැවැත්විය. සම්මාන ප්�...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදා මෙහෙයුම් සඳහා යොදා ගැනීමට කැනන් මෙට්‍රොපොලිටන් විසින් නව කැමරාවක් පරිත්‍යාග කරයි.
ගුවන් මෙහෙයුම් සඳහා සහය දැක්වීම සඳහා කැනන් මෙට්‍රොපොලිටන් විසින් 2025 දෙසැම්බර් 15වන දින ගුවන් හමුදා මූලස්ථානයේදී ශ්‍රී ලංකා ගුවන් හමුදාවට නොමිලේ නව...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ මානුෂීය සහන සේවා සඳහා සහාය වීමෙන් පසු ඉන්දියානු ගුවන් හමුදාවේ MI-17 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය පිටත්ව යන ලදී.
දිට්වා සුළි කුණාටුවෙන් පසු ශ්‍රී ලංකාවේ මානුෂීය සහාය ලබා දීමට පැමිණි ඉන්දියානු ගුවන් හමුදාවේ (IAF) MI-17 හෙලිකොප්ටර් කාර්ය මණ්ඩලය අද 2025 දෙසැම්බර් 14 වන දි�...
වැඩිදුර..
ඇමරිකා එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අණදෙන නිලධාරීන් ශ්‍රී ලංකාවේ මානුෂීය සහන මෙහෙයුම් අවසන් කර පිටත්ව යන ලදී.
දිට්වා සුළි කුණාටුවේ සහන මෙහෙයුම් සිදු කිරීමෙන් පසු එක්සත් ජනපද ඉන්දු-පැසිෆික් අණදෙන නිලධාරීන් (INDOPACOM) ශ්‍රී ලංකාවේ ඔවුන්ගේ මානුෂීය සහන මෙහෙයුම අ�...
වැඩිදුර..
«
1
2
3
4
5
6
7
8
9
10
353
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි