ඇල්ල, කුබල්වෙල ගින්න නිවා දැමීමට ගුවන් හමුදාව සහාය වේ
බදුල්ල ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ඉල්ලීමකට ප්‍රතිචාර වශයෙන් දියතලාව
ගුවන් හමුදා සටන් පුහුණු පාසලේ ආපදා සහන සහ ප්‍රතිචාර කණ්ඩායම (DART) 2026
ජූලි මස 04 සහ 05 යන දෙදින තුළ ඇල්ල, කුබල්වෙල සහ දූව වනාන්තර ප්‍රදේශවල
මහා පරිමාණ ලැව් ගින්නක් සාර්ථකව නිවා දැමීමට සහාය විය.
වැඩිදුර කියවන්න