ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
අන්තර් ඒකක බේස්බෝල් තරඟාවලිය - 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා වන්නි රොජිමේන්තු පුහුණු පාසල හිමි කර ගනිමින් 2016 අන්තර් ඒකක බේස්බෝල් තරඟාවලිය ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පා...
වැඩිදුර..
අන්තර් ඒකක මළල කි‍්‍රඩා තරඟාවලිය - 2016
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා චීන වරාය විද්‍යාපීඨ කදවුර සහ ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ඒකල වෘත්තීය පුහුණු පාසල පිළිවෙලින් පිරිමි සහ කාන්තා ශූරතාවයන් හිමි ක�...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 32 වැනි සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කටුකුරුන්ද කදවුර සිය 32 වන සංවතසරය 2016 නොවැම්බර් මස 16 වන දින සමරන ලදි. කදවුරු අණදෙන නිළධාරී ගෲප් කැප්ටන් බීඒඑම්පී බාලසුරිය නිළ�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි තරඟාවළිය 2016
ශ්රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක කබඩි අවසන් මහා තරඟය 2016 නොවැම්බර් මස 16 ඒකල ගුවන් හමුදා කඳවුරු පරිශ‍්‍රයේදී පවත්වන ලදී. එහිදී කොළඔ ගුවන් හමුදා කදවු�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා කැරම් ක්‍රීඩිකාවන් එක්සත් රාජධානියේ පැවති ලෝක කැරම් තරගාවලියේ දස්කම් දක්වයි
ශ්රී ලංකා ජාතික කැරම් කණ්ඩායම එක්සත් රාජධානියේ පැවති ලෝක කැරම් ශූරතාවලියේ සාර්ථක ජයග්‍රහනයක් ලබා ගැනීමෙන් පසුව 2016 නොවැම්බර් මස 14 වැනිදා දිවයිනට �...
වැඩිදුර..
පම්පේමඩු අනාථ නිවාසයට ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් සේවා වනිතා ඒකකය පෝෂණ සලාක ප්රදානය කරයි.
ශ්රී ලංකා ගුවන් හමුදා වන්නි රෙජිමේන්තු පුහුණු පාසල් සේවා වනිතා ඒකකය විසින් සංවිධානය කරන ලද ප්‍රජා සේවා වැඩසටහනක් ලෙස පම්පේමඩු අනාථ නිවාසයෙහි ශ්�...
වැඩිදුර..
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහල සිය හත්වන සංවත්සරය සමරයි
රත්මලාන ගුවන් හමුදා කඳවුරු රෝහලේ හත්වන සංවත්සරය පසුගිය නොවැම්බර් මස 11 වන දින සමරන ලදී. එහිදී සංවත්සරය සමරමින් ශ‍්‍රමදාන ව්‍යාපාරයක්, වෛද්‍ය සායන�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා දෙවන ගුවන් යානා බලඇණිය ප්‍රජා ව්‍යාපෘතියක
ශ්රී ලංකා ගුවන් හමුදා දෙවන ගුවන් යානා බලඇණිය විසින් සංවිධානය කල දකුණු සුඩානයේ බොර් හී බ්ලැක් ඊගල් පාසලෙහි දූ දරුවන් වෙත අත්‍යවශ්‍ය ද්‍රව්‍ය බෙදා�...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් කොරියානු ජනරජ ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 නොවැම්බර් මස 14 වන දින කොරියානු ජනරජයේ ගුවන් හමුදාධිපති ජීයොන් කියුං ඩූ මහතා හමුවිය.ඓ...
වැඩිදුර..
අන්තර් සමාජ ලීග් තරගාවලිය ගුවන් හමුදා පිල මහනුවර පිල පරදා සිය ආදිපත්‍ය පතුරයි
2016 නොවැම්බර් මස 12 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු කි‍්‍රඩාංගනයේදී දෙවන වටයේ ඒ කණ්ඩායම් යටතේ ගුවන් හමුදා රග්බි කණ්ඩායම සහ මහනුවර රග්බි...
වැඩිදුර..
ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණය ගුවන් හමුදා කදවුර කොළඹ
2016 නොවැම්බර් මස 10 වන දින ගුවන් හමුද මූලස්ථානයේ පැවති ගුවන් හමුදාපති වාර්ෂික පරීක්‍ෂණයෙන් අනතුරුව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා ව�...
වැඩිදුර..
ගුවන් හමුදා මූලස්ථානය ගුවන් හමුදාධිපතිතුමන්ගේ වාර්ෂික පරීක්ෂණයට
ශ‍්‍රි ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා විසින් ශ‍්‍රි ලංකා ගුවන් හමුදා මූලස්ථානයේ සිය වාර්ෂික පරීක්‍ෂණය අද (2016 නොවැම්බර් මස 10)...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදා ඉංග්‍රීසි භාෂා දිනය 2016
ඒකල ශ‍්‍රී ලංකා ගුවන් හමුදා වෘත්තීය පුහුණු පාසලේ භාෂා ඒකකය මගින් නොකඩවා අටවෙනි වරටත් සංවිධානය කරනු ලැබූ ශ්‍රී ලංකා ගුවන් හමුදා ”ඉංග්‍රීසි භාෂා දි�...
වැඩිදුර..
ශ්රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් නාලන්දාවේ ගෞරව සම්මානයෙන් පිදුම් ලබයි
ශ්රී ලංකා ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා කොළඹ නාලන්දා විද්‍යාලය විසින් පිරිනමනු ලබන ඉහලම සම්මානය වන "නාලන්දා කීර්ති ශ‍්‍රී ස�...
වැඩිදුර..
මාලදිවයින හමුදා අංශ ප‍්‍රධානි ගුවන් හමුදා මූලස්ථානයේ සංචාරයක
මාලදිවයින හමුදා අංශ ප‍්‍රධානි මේජර් ජෙනරාල් අහමඞ් ශ්‍යාම් මහතා ශී‍්‍ර ලංකාවේ සංචාරයක නිරත වෙමින් 2016 නෙවැම්බර් 07 දින ගුවන් හමුදා මූලස්ථානයේදී ගුව...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා හා බංගලාදේශ ගුවන් හමුදා මාණ්ඩලික සාකචිජාව
බංගලාදේශ ගුවන් හමුදා නියෝජිත පිරිසක් 2016 නොවැමිබර් මස 07 වන දින ශී‍්‍ර ලංකා ගුවන් හමුදා මුලස්ථානයේ සංචාරයක නිරත වෙමින් ගුවන් හමුදාධිපතිතුමන් හා ම�...
වැඩිදුර..
මධ්‍යම අපි‍්‍රකාවේ (MINUSCA) සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ගුවන් හමුදා දෙවන හෙලිකොප්ටර් බලඝණය නැවත දිවයිනට පැමිණෙයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා ගොස් සිටි ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ දෙවන හෙලිකොප්ටර් බලඝණය මාස 12 ක කාළයක් සමිපූර්ණ කිරීමෙන�...
වැඩිදුර..
මධ්‍යම අපි්රකාෙවි (MINUSCA)රාජකාරීන් සදහා විසිර ගිය ආදේශන ගුවන් හමුදා හෙලිකොප්ටර් බලඝණය දිවයිනෙන් පිටත්ව යයි
එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරීන් සදහා යොදවා ඇති ශී‍්‍ර ලංකා ගුවන් හමුදා ගුවන් සේවා ඒකකයේ වාර්ෂිකව වෙනස් වන ආදේශන පිරිස් මධ්‍යම අපි‍්‍රකාව වෙත අ�...
වැඩිදුර..
ඉන්දියානු ආරක්‍ෂක ලේකම් බත්තරමුල්ලේ පිහිටි ඉන්දීය සාම සාධක හමුදා අනුස්මරණ ස්මාරකය වෙත පුෂ්පෝපහාර පුද කරයි
ඉන්දීය ආරක්‍ෂක ලේකම් ජී මොහාන් කුමාර් මහතා විසින් ශී‍්‍ර ලංකාවේ සාම සාධක රාජකාරීන්හි නිරතව සිටියදී දිවි පිදූ ඉන්දීය සාමා සාධක හමුදාවේ සාමාජිකයන්...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 09 වන සංවත්සරය සමරයි
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා පාලවිය කදවුර සිය 09 වන සංවත්සරය 2016 නොවැම්බර් මස 01 වන දින කදවුරු අණදෙන නිළධාරී විංග් කමාණ්ඩර් එල්ඩීආර්පී ගුණවර්ධන මහතාගේ මග පෙ...
වැඩිදුර..
ශී‍්‍ර ලංකා ගුවන් හමුදා රත්මලාන කදවුරු රෝහල් ඒකකය මගින් භාහිර වෛද්‍ය උපදේශකයන්ගේ දස්කම් අගයයි.
ශී‍්‍ර ලංකාවේ ප‍්‍රසිද්ධ විශේෂඥ වෛද්‍ය උපදේශකවරුන් ස්ව කැමැත්ත මත උපදේශක සායන හා කි‍්‍රයාකාරකම් සිදු කිරීම සදහා නිතිපතා රත්මලාන ගුවන් හමුදා රෝහ�...
වැඩිදුර..
«
1
195
196
197
198
199
200
201
202
203
204
351
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි