ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
ආයතන
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
සේවා
මුල් පිටුව
ගුවන් හමුදා පුවත්
පුවත් ගොනුව
සේවා වනිතා පුවත්
ක්‍රීඩා පුවත්
අප ගැන
දැක්ම සහ මෙහෙවර
ගුවන් හමුදා ව්‍යුහය
ඉතිහාසය
ගුවන් විරුවෝ
නිලය
ලාංඡන
පදක්කම්
ජයග්‍රහණ
ලාංඡනය ධජය රවුන්ඩලය
Aircraft Fleet
සයිබර් ආරක්ෂණය
පිහිටුවීම්
අධ්යක්ෂ මණ්ඩලය
පීඨ ස්ථාන සහ කඳවුරු
ගුවන් හමුදා සේවා වනිතා ඒකකය
ස්වේච්ඡා ගුවන් හමුදාව
ගැලරිය
ඡායාරූප ගැලරිය
වීඩියෝ ගැලරිය
SLAF Wallpapers
පියාසර සඟරාව
අනෙකුත්
අංගම්පොර
ක්‍රීඩා කවුන්සිලය
කෞතුකාගාරය
පුස්තකාලය
ත්‍රිකුණාමලය පීඨය
Flying Training Wing
JC&SC China Bay
Trade Training School Ekala
Combat Training School
RAFOA
Air Scouts
සේවාවන්
SLAF ටෙන්ඩර්
SLAF E-ටෙන්ඩර් System
හෙලිටුවර්ස්
Helitours Technical Training Center
මාබල් බීච්
ඊගල්ස් ලැගූන් විව්
ඊගල්ස් බේ විව්
ඊගල්ස් ලේක්සයිඩ්
ඊගල්ස් ගොල්ෆ් ලින්ක්ස්
ඊගල්ස් හෙරිටේජ් ගොල්ෆ් කෝස්
කෞතුකාගාර සමරු වෙළදසැල
ද්‍රව්‍ය රසායනාගාරය
Issuance of Entry Passes for Civil Aircrew
Payment Inquiry
ගගන විරු සවිය - Retired Members Online Payment Gateway
අප අමතන්න
සියලු ඇමතුම් සබැදි
ගුවන් හමුදා පුවත්
10 වැනි සී කේ ක්ලැසික් ජාත්‍යන්තර විවෘත ටයිකොන්ඩෝ තරගාවලිය
ශ්‍රී ලංකා ගුවන් හමුදා ටයිකොන්ඩෝ සංචිතයේ ක්‍රීඩකයන් 15 දෙනෙකු සහ නිලධාරීන් 02 දෙනෙකු ඇතුළු කණ්ඩායමක් මැලේසියාවේ පැවැත්වුණු 10 වැනි සී කේ ක්ලැසික් ජා...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අගමැතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා 2016 සැප්තැම්බර් 28 වන දින අරලියගහ මන්දිරයේදී ගරු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමුවිය. ම...
වැඩිදුර..
කැනේඩියානු මහ කොමසාරිස් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
කැනේඩියානු මහ කොමසාරිස් අතිගරු ෂෙලී වයිටින්ග් මහත්මිය 2016 සැප්තැම්බර් මස 27 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්...
වැඩිදුර..
ගුවන් හමුදා කරාතේ කි්රඩකයින්ගෙන් මව්බිමට ගෞරවයක්
ඉන්දියාවේ නව දිල්ලි අගරනුවරදී පැවැත්වුණු 3 වන දකුණු ආසියානු කරාතේ ශුරතා 2016 ශී‍්‍ර ලංකාව නියෝජනය කල ශී‍්‍ර ලංකා ගුවන් හමුදා කරාතේ කි‍්‍රඩකයින් තම ...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමාගේ වාර්ෂික පරීක්ෂණය ගුවන් හමුදා මූලික කඳවුර රත්මලාන
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ ගුවන් හමුදාධිපති වාර්ෂික කඳවුරු පරීක්ෂණය එයාර් මාර්ෂල් කපිල ජයම්පති මැතිතුමන් විසින් අද (2016 සැප්තැමිබර් මස 26) දින ශ්‍රී ලං...
වැඩිදුර..
අංක 07 හෙලිකොප්ටර් බලඝණය සිය 22 වන සංවත්සරය සමරයි
ශ්‍රී ලංකා ගුවන් හමුදා හිඟුරක්ගොඩ කඳවුරේ අංක 07 හෙලිකොප්ටර් බලඝණය 2016 සැප්තැම්බර් මස 23 වන දින සිය 22 වැනි සංවත්සරය සමරනු ලැබීය.මෙදින වැඩසටහන් මාලාව යටත...
වැඩිදුර..
සුමධුර දහම් දෙසුමක් ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී
උඩවලව සේනාසනාධිපති අති පූජ්‍ය ගුරුදෙනියේ ධම්ම කෝවිද ස්වාමීන්වහන්සේ විසින් මෙහෙයවන ලද සුමධුර ධර්ම දේශනාවක් 2016 සැප්තැම්බර් 22 වන දින සන්ධ්‍යාවේ ග...
වැඩිදුර..
කොරියානු තානාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ කොරියානු තානාපති අතිගරු චෑන් වොන් සෑම් මහතා 2016 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර...
වැඩිදුර..
ඉන්දීය ආරක්ෂක උපදේශකතුමන් ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි.
ඉන්දීය ආරක්ෂක උපදේශක කැප්ටන් ප්‍රකාශ් ගෝපාලන් මහතා 2016 සැප්තැම්බර් මස 22 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂ...
වැඩිදුර..
ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2016
ශ්‍රී ලංකා ගුවන් හමුදා අන්තර් ඒකක දුනු විදීමේ තරඟාවළිය 2016 සැප්තැම්බර් මස 21 වන දින ගුවන් හමුදා කටුනායක කඳවුරේදී පැවැත්විණ. ශ්‍රී ලංකා ගුවන් හමුදා මඩ...
වැඩිදුර..
රුසියානු තානාපතිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් හමුවෙයි
ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති අතිගරු ඇලෙක්සැන්ඩර් ඒ කර්චාවා මහතා 2016 සැප්තැම්බර් මස 21 වන දින ශ්‍රී ලංකා ගුවන් හමුදා මූලස්ථානයේදී ගුවන් හමුදාධිපති ...
වැඩිදුර..
2015 ජාතික ඵලදායීතා රන් සම්මානය ශ්‍රී ලංකා ගුවන් හමුදාව හිමිකර ගනී
2015 වර්ෂය වෙනුවෙන් පිරිනැමූ ජාතික ඵලදායීතා සම්මානයෙහි රාජ්‍ය අංශයේ දෙපාර්තුමේන්තු වර්ගීකරණය යටතේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට ශ්‍රී ලංකා ගුවන් හම...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් රාජ්‍ය ආරක්ෂක අමාත්‍යතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 21) වන දින ආරක්ෂක අමාත්‍යාංශ පරිශ්‍රයේදී රාජ්‍ය ආරක්ෂක අමාත්‍ය ගරු රුවන් විජේව...
වැඩිදුර..
ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක මාණ්ඩලික ප්රධානීතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 21) වන දින ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී එයාර් චීෆ් මාර්ෂල් කෝලිත ගුණතිලක මහතා හමුවිය...
වැඩිදුර..
2016 දියකාවා යුධ අභ්‍යාසය නිමාවෙයි
දියකාවා ඒකාබද්ධ යුධ අභ්‍යාසයේ අවසන් අදියර 2016 සැප්තැම්බර් මස 20 වන දින ත්රිකණාමළය, අරිසිමෙලෙ හිදී සාර්ථකව නිමාවට පත්විය.මෙම අවසන් අදියර සමස්ථ යුධ අ...
වැඩිදුර..
මිනුස්කාහි එකසත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ පදක්කම් ප්රදානය කිරීම
මිනුස්කාහි එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවේ දෙවන ශ්‍රී ලංකා ගුවන් හමුදා බලඇණියේ පදක්කම් ප්‍රදානොත්සවය පසුගිය ස2016 සැප්තැම්බර් මස 16 වන දින අති උ...
වැඩිදුර..
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක ගුවන් හමුදා මුලස්ථානයේ නිළ සංචාරයක
ශ්‍රී ලංකාවේ පකිස්තානු මහ කොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් මුහම්මද් රාජිල් ඉර්ෂාද් ඛාන් අද දින (2016 සැප්තැම්බර් 19) ගුවන් හමුදා මුලස්ථානයේ න...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් ආරක්ෂක ලේකම්තුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 15) දින ආරක්ෂක අමාත්‍යංශ පරිශ්‍රයේදී ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම් ඉංජිනේරු කරුණාසේ...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාධිපතිතුමන් අතිගරු ජනාධිපතිතුමන් හමුවෙයි
ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් කපිල ජයම්පති මහතා අද (2016 සැප්තැම්බර් 15) දින දහවල් අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් හමුවිය. මෙම හමුව ශ්‍ර...
වැඩිදුර..
අන්තර් ඒකක අත් පන්දු තරඟාවළිය 2016
කටුනායක ගුවන් හමුදා කඳවුරු රෙජිමේන්තු පක්ෂාංගය පරදවමින් 21-19 ක් ලෙස 2016 අන්තර් ඒකක අත් පන්දු තරඟාවළියේ ශූරතාවය දිනාගැනීමට කොළඹ ගුවන් හමුදා කඳවුර ස...
වැඩිදුර..
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ නව ගුවන් හමුදාධිපතිතුමන් වැඩ භාර ගනී
ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 15 වන ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් ගගන් බුලත්සිංහල මහතා නිළ වශයෙන් ගුවන් හමුදා සේවයෙන් විශ්‍රාම ගැනීමෙන් අනතුරුව එතුමන...
වැඩිදුර..
«
1
200
201
202
203
204
205
206
207
208
209
355
»
ගුවන් හමුදා පුවත්
ගුවන් හමුදාව ගැන
පිහිටුවීම
මාධ්‍ය ගැලරිය
වෙනත් සබැඳි
ජයග්රහන
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්ෂකයෝ
අප අමතන්න
::
ටෙන්ඩර්
::
පෙළගැස්ම
::
ඊමේල් පරීක්ෂා කරන්න
::
ප්‍රතිචාර
::
© 2026 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි