 
 
        පුතුකුඩුඉරිප්පු ප්‍රදේශයෙන් තවත් ආයුධ රැසක් සොයා ගැනේ      
     ශ්‍රී ලංකා ගුවන් හමුදා ත්‍රිකෝණමඩු කදවුරේ බුද්ධි අංශ සාමාජිකයන් විසින්, වෙල්ලමුල්ල වයික්කාල්  ප්‍රදේශයෙහි සිදුකල සෝදිසි මෙහෙයුමකදී එල් ටී ටී ඊ ත්‍රස්තවාදීන් විසින් භාවිතා කර වලදා දැමූ අවි ආයුධ රැසක් සොයා ගැනීමට සමත් විය.
පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ ප්‍රමුක කණ්ඩායමක් විසින් මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.
සොයාගත් ආයුධ තොගය අතර,
       
 



 
 
     
    
  පුනරුත්ථාපන කදවුරක සිටින හිටපු එල් ටී ටී ඊ සාමාජිකයෙක් විසින් ලබා දුන් තොරතුරක් මත නියමු නිලධාරී පී එස් ඩී ඩී රූපසිංහ ප්‍රමුක කණ්ඩායමක් විසින් මෙම ආයුධ තොගය සොයා ගන්නා ලදී.
සොයාගත් ආයුධ තොගය අතර,
| කි.ග්‍රෑ 12.5 ක්ලේමෝ බෝම්බ | 10 | 
|---|---|
| කි.ග්‍රෑ 2.5 ක්ලේමෝ බෝම්බ | 03 | 
| ආර්පීජී බූස්ටර්ස්  | 36 | 
| මිමි 60 මෝටාර් බෝම්බ | 23 | 
| එල්ටිටීඊ නිෂ්පාදිත අත් බෝම්බ  | 26 | 
| මිමි 81 මෝටාර් බෝම්බ  | 06 | 
| ආර්පීජී බෝම්බ  | 03 | 
| ප්පින් ස්වීච  | 42 | 
| මිමි 130 බෝම්බ  | 01 | 
| මිමි 100 බෝම්බ  | 01 | 
| එල්ටීටීඊ විසින් නිෂ්පාදිත බබා මෝටාර් බෝම්බ  | 01 | 
| නො. 06 පීඩන මුදාහැරීමේ ස්වීච  | 15 | 
| මිමි 12.7 පතුරම්  | 500 | 
| මිමි 7.62 එම්පීඑම්ජී පතුරම් | 1710 | 
| මිමි 7.62 X 54 පතුරම් සම්බන්දක  | 227(පතුරම් සමග ) | 
| මිමි 9 X 18 පිස්තෝල පතුරම්  | 1280 | 
| මිමි 14.5 පතුරම් සම්බන්දක | 11 | 



 
 
 
						 
						 
						 
						 
						 
						 
		






