ලේ දන්දීමේ වැඩසටහන
9:54am on Thursday 18th August 2011
ගුවන් හමුදා මඩකලපුව කඳවුර හා මඩකලපුව අධ්‍යාපන පුහුණු රෝහල් 'ලේ බැංකුව' එක්ව අගෝස්තු 08 වන දින විශේෂ ලේ දන්දීමේ වැඩසටහනක් කඳවුරු පරිශ්‍රයේදී පවත්වන ලදී.

මෙහිදී සේවා පුද්ගලයින් 50කට අධික ප්‍රමාණයක් කැමැත්තෙන්ම ලේ දන්දීම සිදු කළ අතර, මෙලෙස ලබා ගන්නා ලේ මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලැබීමට එන රෝගීන්ගේ අවශ්‍යතාවයන්ට ලබා දීමට කටයුතු යොදා ඇත.






airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි