ශ්රී ලංකා ගුවන් හමුදා රත්මලාන කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය 13 වන සංවත්සරය සමරනු ලබයි.
රත්මලාන ගුවන් හමුදා කඳවුරේ අංක 01 තොරතුරු තාක්ෂණ පක්ෂාංගය (අංක 01 ITW)
2026 මාර්තු 11 වන දින සිය 13 වන සංවත්සරය සැමරීම සඳහා උත්සව මාලාවක්
සංවිධානය කරන ලදී. සැමරුම් උත්සවය ආරම්භ වූයේ සම්ප්රදායික වැඩ
පෙළපාළියකින් වන අතර එය අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර්
ඊ.එම්.අයි.ඩබ්ලිව්.ආර් ඒකනායක නිලධාරිතුමන් විසින් නිරීක්ෂණය කරන ලදී.
වැඩිදුර කියවන්න