ශ්‍රී ලංකා ගුවන් හමුදා වවුනියාව කඳවුරේ 47 වන සංවත්සරය සමරන ලදී.
වවුනියාව ගුවන් හමුදා කඳවුර 2025 ඔක්තෝබර් 27 වන දින සිය 47 වන සංවත්සරය
සමරනු ලැබුවේ වැඩබලන කඳවුරු අණදෙන නිලධාරී වින්ග් කමාන්ඩර් ජී.ඩී.පී
ප්‍රේමදාස නිලධාරිතුමන්ගේ මඟ පෙන්වීම යටතේ සියලුම නිලධාරීන්, අනෙකුත්
නිලයන් සහ සිවිල් කාර්ය මණ්ඩලය සමඟ සංවිධානය කරන ලද සමාජීය හා විනෝදාත්මක
ක්‍රියාකාරකම් මාලාවක් සමඟිනි.
වැඩිදුර කියවන්න