එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන් විජයනායක නිලධාරිතුමන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමුදී විශ්‍රාම යයි.
ජාතියට කැපවූ වසර 36 කට වැඩි සේවයක් සම්පූර්ණ කිරීමෙන් පසු මානව සම්පත්
කළමනාකරණය පිළිබඳ MBA උපාධියක් ලබා ඇති එයාර් වයිස් මාර්ෂල් ෂෙහාන්
විජයනායක නිලධාරිතුමන් 2026 ජුනි 24 වනදින ශ්‍රී ලංකා ගුවන් හමුදාවට සමු
දුන්නේය. විශ්‍රාම යන විට ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ රසායනික අවි සම්මුතිය
ක්‍රියාත්මක කිරීමේ ජාතික අධිකාරියේ අධ්යක්ෂවරයා ලෙස සේවය කරන ලදී.
වැඩිදුර කියවන්න