ගුවන් හමුදා සේවා නිලධාරීන් අතර මූල්‍ය සාක්ෂරතාවය සහ ආයෝජනය පිළිබඳ දැනුවත් කිරීමේ වැඩසටහන.
ගුවන් හමුදා සේවා නිලධාරීන් අතර පුද්ගලික මූල්‍ය කළමනාකරණය, ඉතිරිකිරීම්,
ආයෝජන අවස්ථා සහ වගකිවයුතු මූල්‍ය තීරණ ගැනීම පිළිබඳ දැනුවත්භාවය වැඩි
දියුණු කිරීමේ අරමුණින්, සුභසාධන අධ්යක්ෂ මණ්ඩලය, කොළඹ කොටස් හුවමාරුව
(CSE) සමඟ එක්ව, මූල්‍ය සාක්ෂරතාවය සහ ආයෝජන පිළිබඳ දැනුවත් කිරීමේ
වැඩසටහනක් 2026 මැයි 15 වන දින පවත්වන ලදී.
වැඩිදුර කියවන්න