ප්රතිසංස්කරණයෙන් පසු කොළඹ මධ්‍යම බස් පර්යන්තය නැවත විවෘත කෙරේ
ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා අමාත්‍ය ගරු බිමල් රත්නායක
මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ මධ්‍යම බස් පර්යන්තය 2026 අප්‍රේල් 08 වන දින
නිල වශයෙන් විවෘත කරන ලදි. මෙම විවෘත කිරීම, සන්ධිස්ථානීය ප්‍රතිසංස්කරණ
ව්‍යාපෘතියේ පළමු අදියර සාර්ථකව නිම කර ඇති බව සනාථ කරයි.
වැඩිදුර කියවන්න