හෙලිටුවර්ස් නව ශඛාවක් යාපනයටත්
8:08am on Wednesday 24th April 2013
ගුවන් හමුදාවේ වෙළද සේවාවක් ලෙස ක්‍රියාත්මක වන "හෙලිටුවර්ස්"   නවතම ශඛාව යාපනය නගරයේදී ගුවන් හමුදාධිපති එයාර් මාර්ෂල් හර්ෂ අබේවික්‍රම මහතා අතින් විවෘත කෙරිණ. මෙම අවස්ථාව සදහා ගුවන් හමුදා සේවා වනිතා ඒකකයේ ගරු සභාපතිනි නීලීකා අබේවික්‍රම මැතිණිය, ගුවන් හමුදා මෙහෙයුම් අධ්‍යක්ෂක එයාර් වයිස් මාර්ෂල් ජී.පී බුලත්සිංහල,ගුවන් හමුදා පලාලි කදවුරු අණදෙන නිලධාරී ගෲප් කැප්ටන් ඒ.ජේ අමරසිංහ සහභාගි විය.

තවද මෙහිදී නවතම ශඛාවේ ප්‍රථම ගුවන් ටිකට්පත ගුවන් හමුදාධිපති තුමන් විසින් රවීන්ද්‍රන් මහතා හට ප්‍රධානය කරන ලදී.

 
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි