කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට
12:14pm on Tuesday 23rd March 2010
ආධුනික ඔරු පදින්නන්ගේ සංගමය තෙවන වරටත් සංවිධානය කළ කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලිය පසුගියදා (19 මාර්තු 2010) තිස්සමහාරාමය තිස්සවැවෙහි පැවත්විණි.

දිවයිනේ ප්‍රබලතම ඔරු පැදීමේ තරගකරුවන් රැසක් සහභාගි වූ මෙම තරගයේ ප්‍රථම ස්ථානය දිනා ගැනීමට අත්දැකීම් බහුල නාවික හමුදා කණ්ඩායම සමත් වූ අතර, අනුශූරතාවය ගුවන් හමුදා කණ්ඩායමට හිමි විය.


Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010Air Force Rowing team emerge Runners up at the 03rd Carlton Sprints 2010කාල්ටන් ස්ප්‍රින්ට් ඔරු පැදීමේ තරගාවලියේ අනුශූරතාවය ගුවන් හමදාවට
airforce_logo
ශ්‍රී ලංකා ගුවන් හමුදාව
ගුවනේ ආරක්‍ෂකයෝ
National Defence College
© 2024 ශ්‍රී ලංකා ගුවන් හමුදා තොරතුරු තාක්ෂණ අධ්‍යක්ෂකය . සියලුම හිමිකම් ඇවිරිණි